Chilaw, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘තිලීපන්‘ සැබෑ විමුක්තිකාමියෙකුගේ මතකය

උතුරේ‬ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ, දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අදුරු කාලයක සිට අප වර්තමාන ලෝකයට පා නගා ඇත. එහෙත් මොහොතකට සිතුවොත් වර්තමානයේද ඇතැම් තැන් අතීත කලු පැල්ලම් මතින් බිහිව ඇති…