දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත
පසුගිය (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍යයන්ට නීතිමය බැඳීමක් ඇති බව සඳහන්…