Corruption, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලීසිය සියලු වගකීම් පැහැර හරියි’ | නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම,…

Agriculture, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Politics and Governance

රසායනික පොහොර තහනම : ඇත්තටම අපිට අවශ්‍ය කුමක්ද?

iMage: theguardian.com වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ…

Democracy, Environment, Featured Articles, Gampaha, Human Rights, Politics and Governance

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Agriculture, Anuradhapura, Democracy, Environment, Featured Articles, Land, Life quips, Politics and Governance

අවුරා ලංකා රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…

Agriculture, Corruption, Democracy, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Life quips, Politics and Governance

පරිසරය, සංවර්ධනය සහ වල්සපුගල ගොවි අරගලය

“‍පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “‍ඔක්සිජන් කන්නද?”‍ “‍මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල”‍ “‍සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…

Democracy, Development, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Politics and Governance, Ratnapura

අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් දැන් සිංහරාජ අඩවිය වටා ම සිදු කරයි!

පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Politics and Governance

‘වසරක් ගතවෙනකොට කෑලෑ අක්කර දහස්ගණනක් ඩෝසර් කරලා’

‘අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have…

Democracy, Environment, Featured Articles, Governance, Human Rights, Matara, Militarization, Nationalism, Politics and Governance, Poverty

විරෝධතාවලින් නිර්මිත අනාගතයේ දේශපාලනය

වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු…

2020 Elections, Corruption, Democracy, elephant, Environment, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

iMage: ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර/ සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට…

2020 Elections, 2oth Amendement, Development, Economy, Elections, Environment, Environment, Governance, Human Rights

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතුය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළසංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්තප්‍රොපටි…

Environment, Featured Articles, Nuwara Eliya

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

iMAGE:Creativeminds.lk මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එමරක්ෂිත ප‍්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට…

2020 Elections, Democracy, Election, Environment, Environment, Politics and Governance, Politics and Governance, Post-War

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය නිවැරදිව කියවිය යුතුය

iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…

Citizen EYE, Development, Economic issues, Environment, Environment

තවත් කදුළු කතාවකට පෙර !

iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…

2020 Elections, Election, Elections, EngageSMinSL, Environment, Featured Articles, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, International Relations, Media Freedom, Politics and Governance

බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැනු , ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා

iMAGE: via ADpoc බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක්…

Development, Development, Economy, Environment, Environment, Featured Articles

වනාන්තරවල වටිනාකම

 iMAGE: Tashiya de Mel මෙය, අපගේ වනාන්තරවල සුන්දරත්වය විඳ ඇති ශ්‍රී ලාංකිකයන්ට කෙරෙන හදිසි කැඳවීමකි. කිනම් හෝ දිනක වනාන්තර සහිත නිම්න හරහා තුරුපෙළ සහිත තීරය දිගේ දඟර ගැසෙමින් ගලා යන ගංගා අසළත්,…

Corruption, Development, Economy, Environment, Environment, Hambantota, Human Rights, Human Security, Politics and Governance, PresPollSL2019

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බෙදා දීමට මහවැලි අධිකාරියට නියෝග

iMAGE : Sajeewa Chamikara  පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405…