ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුනු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල කුමක්ද? (1)
iMage:onlanka 1978 දී අලුතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තිබුණි. එකක්, රටේ ආර්ථිකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. දෙවැන්න, විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. 1978…