පාර්ලිමේන්තුවක් නැති ආණ්ඩුවක් හා මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් ?
iMAGE: The Independent ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු…