CHOGM, Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අපේ ආයතනවලට මුලින් ගරු කළ යුත්තේ අප ය.

Image Credit: deccanchronicle ශ‍්‍රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය,…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation

Channel 4 මාධ්‍යවේදීන්ගේ උතුරේ සංචාරය සහ ‘දකුණේ ජනමාධ්‍ය වල තිබෙන ලැජ්ජා සහගත අසංවේදී කම‘

(Channel 4 මාධ්‍යවේදීන් උතුරේ කළ සංචාරය පිළිබදව නොළියවුනු සටහනක්) දැන් චෝගම් හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුලුව අවසන් වී ඇත. කිසි කෙනෙකුට එහි කිසිදු දෙයක් මතක නැති සේයකි. දැන් ඉද හිට දක්නට…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

විකාරයක් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ නොපවත්වන්නැ යි කළ විවිධ බලපෑම් තිබියදීත් එය ලංකාවේ පැවැත්වීමට හැකි වීම, ලංකාව ලද සුළුපටු ජයක් නොවේ. අගනගරය ඊට සූදානම් කිරීම සහ එය ලස්සණ කිරීමත්, කටුනායක අධිවේගී මාර්ගය…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මේ කිංඩි හිනාව ඔබටමයි!

Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

වරෙව්, බලව් වැනසෙන පොදුරඳ මඩළ

මේන් එන්න… මේන් එන්න… යාන්න බලන්න….. උතුරු වසන්තේ, නැගෙනහිර උදානේ , විමුක්තිය, විමුක්තියයඅඅ, නිදහස, නිදහසඅඅ, එන්න එන්න ආසියාවේ ආශ්චර්‍ය බලන්න්නඅඅඅ…. යැයි ස්පීකර බැඳ පොදු රාජ්‍ය මණ්ඩළය සමඟ මඟුළකට යන්නාසේ ඇරයුම් කෙරුනි. රාජ්‍ය…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ භීතියේ වටපිටාව

Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

අනන්‍යතා දේශපාලනය, ජාතිය ගොඩනැගීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාරධර්ම

ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත

Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

CHOGM | “ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක මෙය පැවැත්වීම ප්‍රශ්ණ සහගතයි” | රංජිත් හෙන්නායකආරච්චි

[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Women

CHOGM | “අවනීතික පාලනයක් ගෙන යන රාජපක්ෂ කොහොමද commonwealthට, නායකත්වය දෙන්නේ? “ | අචාර්ය නිමල්කා ප්‍රනාන්දු

[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

CHOGM | “පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම් උල්ලංඝණය කරන කුමන හෝ රටක මෙය තිබීම නුසුදුසුයි” | රැකී ප්‍රනාන්දු

[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Poverty

CHOGM | “මේක සාදයක් විදිහට තමයි මම දකින්නේ” | ලක්ෂ්මණ් ගුණසේකර

[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…

CHOGM, Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Politics and Governance

CHOGM | “මේ සමුලුව, හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, කිසිදු ප්‍රශ්ණයකට උත්තර හම්බවෙන්නේ නෑ” | සංජීව බණ්ඩාර

[Video Interview] “මේ සමුලුව හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් සිද්ධ වෙන්නේ ත් නෑ, මේ සමුලුවෙන් රටට, පොදු ජනයාට ලැබෙන දෙයක් නෑ. අනෙක් බරපතලම කාරණය පොදුරාජ්‍ය මණ්ඩලයේ…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

CHOGM | “කුණු සෝදා ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් ලෙස රජය සිතනවා.” | ඊ. තම්බයියා.

[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and Conflict, Politics and Governance

CHOGM | “සක්‍රයා ඇවිල්ලා සමුලු තිබ්බත්, එහි සභාපතිධූරය ගත්තා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ” | උදය ආර් තෙන්නකෝන්

[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…

CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, War Crimes

CHOGM | “ලංකාවට තිබෙන චෝදනාවලින් තාවකාලිකව නිදහස් වෙන්න පුලුවන් කියා බොහෝ පිරිස් සිතනවා.” | ඒ. නික්ශන්

[Video Interview] “දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ…