Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Kandy, Life quips

‘වළෙන්‘ ඔබ්බට..

‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Development, Featured Articles, Freedom of Expression, Politics and Governance

රාජ්‍ය නාට්‍ය උළෙල අර්බුදය හරහා ඉස්මතු වුණේ කලාව සහ සංස්කෘතිය කෙරෙහි ආණ්ඩුවේ නිශේධනීය ආකල්පයයි

Image Credit: Respectable Theatre මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති…

Art and Literature, Colombo, Development, Featured Articles, Gender, Identity, Life quips, Politics and Governance

ඇගේ ඇස අග ගැහැණුන් පිළිබඳ පිරිමි ෆැන්ටසියක් නොවේ!

ඇගේ ඇස අග චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගැහැණුන්ගේ ලිංගික ආශාවන්, ඔවුන්ගේ ලිංගික ජීවිතය සහ ඔවුන්ගේ සමස්ත පැවැත්මේ අරමුණ පිළිබද පිරිමින්ගේ ෆැන්ටසියක් බවත් අතිශයින්ම පුරුෂ මූලික චිත්‍රපටියක් වන එහි ස්ත්‍රී චරිත නිරූපණය කර ඇත්තේ ඉතාම…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]

Image: Chaminda Upasena නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය…

Art and Literature, Colombo, Featured Articles, Life quips, Literature

ඔහු ‘රහස් කවුළුවෙන් එබෙමින්’ අපට කියනා කතාව කුමක්ද?

මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Featured Articles

ඩබල්ගේම්කාරයෝ ආත්මකතනය

Image by: Sameera Hettiarachchi ධනංජය කරුණාරත්නගේ ඩබල්ගේම්කාරයෝ නම් නාට්‍ය්‍යයේ එන ආත්මකතනයයි මේ.. නාට්‍ය මුල් වරට 2014 පෙබරවාරි 01 දින සවස 6.30 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී රංගගත කෙරිණි. රංගනය මයුර පෙරේරා සහ කලන ගුණසේකර….

Art and Literature, Colombo, Culture, Development, Education, Featured Articles, Freedom of Expression, Identity, Life quips, Media

‘අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදා ද?‘ | කිෂානිගේ සැමියාගෙන් ලිපියක්

Image by: Kishani Jayasinghe/FB [පැරණි සිංහල භාෂිත ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ‘ ගීතය ඔපෙරා ආරට ගැයීම නිසා ප්‍රවීන ඔපෙරා සංගීත ශිල්පිනියක් වන කිෂාණි ජයසිංහ ශිල්පිණිය පිළිබදවත් ඇයගේ සංගීත භාවිතාව පිළිබදවත් විවිද තැන්හී විවද…

Art and Literature, Colombo, Development, Economy, Featured Articles, Governance, Life quips, Women, Youth

ප්‍රෞඩ සංස්කෘතිය, මඩු වලිග සහ තනපට ගැලවීම

Image by: gggto.com නත්තල නිමාවී නව අව්රුද්දකට මුල පිරීමට ඔන්න මෙන්න කියා ඊටත් වඩා ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අභිමුවෙහි අහෝ! ශ්‍රී ලංකාව ලොව පතල වූයේ කුමන තරමේ කුහක සදාචාරයට ද? එම කුහක…

Art and Literature, Colombo, Culture, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Life quips, Media, Politics and Governance

ජනාධිපතිතුමනි, ඒ භායානක වචන අත් අරින්න….

Image by: www.asianmirror.lk එන්රික්ගේ සංදර්ශනේදී ‍ප්‍රේක්ෂකාගාරය ‍වෙතින් තනපටක් ඔහු වෙතට විසී වීමත්, රටේ ජනාධිපති ඒ ගැන විස්සෝප වී සංදර්ශනයේ සංවිධායකයින්ට මඩු වලිගෙන් තලන්නට ඕනෑ යැයි කියූ කීමත් අළලා දැන් විශාල කතා බහක්…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

සොමියට ආමන්ත්‍රණය නොකළ – පපුවට තට්ටු කළ ” කපුගේ “

Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…

Art and Literature, Colombo, Featured Articles

මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම

යමක් ‘සත්‍යය’ ලෙස සංස්ථාගතවන සෑම මොහොතකම සිදූවන්නේ සත්‍යයම නොවන එහෙත් අසත්‍ය යැයි කිසිවෙකුත් නොසිතන දෙයක් ‘සත්‍යය’ ලෙස ස්ථාපිත වීමයි. ‘දෙන ලද තත්වයන්’ තුළ ‘සත්‍යය’ ලෙස අභිශේක ගැන්වෙන වන මෙම නව ‘සත්‍යය’ (අසත්‍ය)…

Art and Literature, Colombo, Education, Featured Articles

නව දැක්මක් ඉල්ලා ඉකි බිඳින අපේ සිනමාව

Image Credit: @IFFCOLOMBO2014 මේ සැප්තැම්බරයේ ලාංකීය සිනමාවට වසන්ත සමයක් උදාවෙන ලකුණු පහල වෙමින් පවතින මොහොතක මෙම ලිපිය ලිවීම සුදුසු යැයි සිතමි.සැප්තැම්බර මාසයේ පළමු සතියේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමාවේ පිබිදීමකට…

Art and Literature, Colombo, Featured Articles

යක්ෂණිය නම් වූ තිසීසය

තීසීසයක් යනු ප්‍රවාදයකි. නැතිනම් ප්‍රවාදයක් ගොඩ නැගීමකි. උපාධි නිබන්ධනයකි, එමෙන්ම ඔප්පු කළ යුතු හෝ ඔප්පු කිරීමට අවශ්‍යය ප්‍රස්තූතයක් සදහා ලියවෙන කරුණු සංගෘහිතයකි. මෙහිදී තිසීසය යන්න මා අර්ථ ගන්වන්නේ ඉහත සදහන් කළ අර්ථ…