Democracy, Featured Articles, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation

යුද්ධය යුතුකමක්!

විශේෂ හේතුවක් තිබුනොත් හැර, මා ගුවන් විදුලි නාලිකාවලට සවන් දීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැති තරමිය. එහෙත් කොහේ හෝ ගමනක් යද්දී බසයේ දී බලෙන් අහන්නට සලස්වන ගුවන් විදුලි නාලිකාවල සද්දගොඩ නොඇහෙන්නට ඒකත් නැති…

Constitutional Reform, Democracy, Featured Articles, Matale, Northern Provincial Council Election, Politics and Governance

‘වාසු’ බබාද?

Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන සැකයි

පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද…

Democracy, Features, Human Rights, Matale, Politics and Governance

මාතලේ සමූහ මිණීවලේ සිටියේ කවුරුන්ද – AHRC පෙන්වා දෙයි

මාතලේ සමූහ මිණිවලෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර ඒවා පරීක්ෂාවට ලක්කි රීමේ දී 1986-1991 අයත් බව අනාවරණය විය. එම සිරුරු කොටස් වල ඇති තුවාල වලින් පෙනී යනුයේ මේ සියළුම පුද්ගලයන්…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance

විළිලැජ්ජා නැති රහස

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…

Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Democracy, Features, Human Rights, Matale, Politics and Governance, Reconciliation

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර-රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි.

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…

Democracy, Features, Human Rights, Human Security, Matale, Politics and Governance, War Crimes

මාතලේ සමූහ මිනීවළ, අතුරුදහන් කොමිසම් සභා සහ අපරාධයට දඞුවම

මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…

Features, Governance, Human Rights, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවල සහ ඝාතනයවූවන් දේශපාලනීයකරනය

1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…

සිංහල, Democracy, Governance, Human Rights, Matale, Politics and Governance, Youth

මාතලේ ඇට සැකිළි ඉතිහාසීය සරදමකි.

ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි. ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 –…

Featured Articles, Features, Matale, Pollonnaruwa

‘ආශ්චර්යට යනවා‘ යැයි කියනා රටේ ‘නරැම‘ අනුමැතියක්

[ඇලහැර – ගිරිතලේ අභය භූමියේ නීති විරෝධී ක‍්‍රියා රැසකට වනජීවී අමාත්‍යංශයේ ලේකම්ගේ ලිඛිත අනුමැතිය] ඇලහැර – ගිරිතලේ අභය භූමියේ අක්කර 4000 ක් ඉවත් කර ජනතාවට බෙදා දීමට හා මහ පරිමාණ ගල්වලක් පවත්වා…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Election, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

පුංචි ආණ්ඩුවල ඡන්ද ප්‍රතිඵල සහ රටේ අනාගතය

මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි….

Anuradhapura, Badulla, Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Pollonnaruwa, Trincomalee

71 කැරැල්ල – හතලිස් වසරකට පසු

Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Human Security, Kandy, Kilinochchi, Life quips, Matale, Moneragala, Pollonnaruwa

ගංවතුරෙන් දොළොස් ලක්ෂයක් පීඩා විඳියි. බිලිගත් ජීවිත ගණන 16 දක්වා ඉහළට.

අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ජනතාව අවතැන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙහි දී ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් යන දිස්ත්‍රික්කයන් ගංවතුර ආපදාවෙන් ද අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම,…

Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Galle, Gampaha, Gender, Governance, Hambantota, Health, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Life quips, Matale, Matara, Media, Moneragala, Nuwara Eliya, Peace and reconciliation, Pollonnaruwa, Puttalam, Stories from the silent, Transport, Trincomalee

ඔබේ ‘නිදහස’ අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න).

Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….

Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Kandy, Matale, Pollonnaruwa, Trincomalee

ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක්‌ ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින්…