2024 Elections, Abduction, Anti-Muslim Violence, Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Impunity, Life, Peace and reconciliation, Politics and Governance

‘පිස්සු පූසා’ සමග ‘දොන් සිරිසේන’ යළි කරළියට

iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Women

කිලිනොච්චිය – ‘යුක්තිය’ නැතිව වසර 7ක්!(VIDEO/PHOTOS)

(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Identity, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

හෘදසාක්‍ෂියට වෙඩි වැදී හත් වසරක් ජීවත් වූ අපි

හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Matara, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

iMAGE: February 2024/ACTNOW වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Politics and Governance

ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන්

iMage: counterpoint.lk ‘‘අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.’’ මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ…

Colombo, Democracy, Development, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Privacy, Right to Information(RTI), Social Media, Survelliance

Online Safety Bill: අධිකාරි පාලනයක් අරමුණුකරගත් කුරිරු පියවර සහ ඇමතිගේ චණ්ඩිපාට්

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද ‘ඔන්ලයින් ආරක්ෂාව’ පිළිබද පනත් කෙටුම්පත එළැබෙන ජනවාරි 23 සහ 24 දිනයන්හී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ‘මහජන ආරක්ෂක’ අමාත්‍යවරයා ය….

Abduction, Colombo, Corruption, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Jaffna, Media and Communications, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

මොකක්ද මේ.., ‘කළු ජනවාරිය’

About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 18යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 18ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…

Agriculture, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Development, Economy, Disappearances, EasterSundayAttackLKA, end of the War, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Land, Life, Mannar, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, UNFRAMED, Women

2023: The Year in Review | ඡායාරූප 12ක්!!!

2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ප්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

iMage: wfdd.org ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය…

Colombo, Corruption, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර…

Colombo, Death Penalty, Democracy, Featured Articles, Freedom of Expression, Histry, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

“….පාතාලය එක්කො පොලීසියෙන් මැරුං කනවා,..”#ExtrajudicialKillings ඝාතනවලට ‘මහජන ආරක්ෂක ඇමති’ සහය දෙනවද?

iMage BY: DN ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින…

Anti-Muslim Violence, Democracy, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Literature, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media, Youth

අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස්![Case Time Line]

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Politics and Governance, Privacy, Social Media

ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ

මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Election, end of the War, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Impunity, Jaffna, Life, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Post-War, Women

2023 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග

iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….

Democracy, Featured Articles, Governance, Human Rights, Impunity, Life, Militarization, Politics and Governance

තාජුඞීන් මතකද? ශානි අබේසේකර ඊළඟ තාජුඞීන් විය යුතු ද?

iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Vavuniya

අවුරුදු 11 ක් දෙවියන්ගෙන්ම පමණක් යුක්තිය පතන්නට වී ඇති නිමලරූබන්ගේ අම්මා!

iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….