Abduction, Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, International Relations, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

ශ්‍රී ලංකාව තුළ අතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත!

Image by: gnrd.net 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

මාරපන සහ විජේදාස රාජපක්ෂ: යහපාලනයේ ‘‘ට්‍රෝජන් අශ්වයන්’’?

මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

දේශපාලන සිරකරුවන් ‘ඇප ලැබුනත් හිරේ‘

Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

වීඩියෝවක් පසුපස දිවීම නවතා සෝභිත හිමියනට දේශපාලන ගෞරවය පුද කරමු!

සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද?…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

දේශපාලන සිරකරුවන් සහ ජනාධිපති කාර්යාලයේ ආරක්ෂකයින්ගේ ‘ජාතික ආරක්ෂාව‘

අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිපාණන් ඉටු කළ දිරිමත් මෙහෙවර ඉදිරියට ගෙන යා යුතුය!

Picture courtesy SithTV කෝට්ටේ නාග මහා විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් ගේ අභාවය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත් වී සිටිමු. ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!

‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

දූෂණය: කිසි වෙනසක් නැති වෙනස

දුරු රට පිහිටි සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී අපේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා දූෂණයට එරෙහි නව ආණ්ඩුවේ සංග‍්‍රාමය ගැන ව්‍යක්ත කථනයක යෙදෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ හඬ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ගිගුම් දුනි. අත්‍යන්තයෙන්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

බොරු එපා පොරොන්දු ඉටු කරන්න!

‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ: “ප්‍රාඥයාගේ” ඕපාදූප දේශපාලනය

Image by: FB/wijeyadasarajapakshe විජේදාස රාජපක්ෂ මහතා ගැන පෞද්ගලිකව කතා කිරීම අරමුණ නොවේ. මන්ද ඒ ගැන කතා කිරීමට අයිතියක් තිබේ දැයි යන්න විවාද සම්පන්න නීතිමය කාරණයක් නිසා පමණක් නොව, එය සම්ප්‍රදාය නොවන හෙයිනි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Life quips, Peace and reconciliation, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමිට උපහාරය වේවා!

අද 2015 නොවැම්බර් 08 දින සිංගප්පූරුවේ දි අභාවප්‍රාප්ත වූ කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි මෑත කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය උදෙසා මූලිකත්වය ගත් යතිවරයන් අතර ඉදිරියෙන්ම සිටින සමාජ නායකයෙකි. එහිමියන්…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය

Image by: wsj නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

ශිෂ්‍යයන්ට එරෙහි පොලිස් ප‍්‍රහාරය සහ ‘පෙරටුගාමීත්වයේ’ පසුගාමීත්වය – ගාමිණී වියන්ගොඩ

Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනැද රළහමි!

Image by: Screenshot/HiruNews සරා ගොයිය හරි මිනිහා, තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එන අතරේ සරා විහිලුවකට හිතන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පාරාවළල්ලක් විය හැකි පරිකථා

Image by: Rivira.lk ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගිය සතියේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පවත්වද්දී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අග‍්‍ර පුරෝහිතයෙකු වන එක් එක්සත් ජනතා…