Environment, Featured Articles, Governance, Puttalam

අලි නිජබිම් අක්කර 500ට වැඩි ප්‍රමාණයක් කොම්පැණිකරුවන්ට බිළිදෙයි!

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අඩකට වැඩි ප්‍රමාණයකින් බැටකන වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගෙන් ප්‍රදේශයේ වන අලින්ගේ වාසභූමි අක්කර 500ට වැඩි පමාණයක සුදු හඳුන් හා අඹ වගාවන් සඳහා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව නොව, පළාත් සභා මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කරන්න

අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක‍්‍රමයට තෝරාගන්නා මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක‍්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීමත්, දින 100 වැඩ සටහනේ තිබූ එක් පොරොන්දුවක්ද?

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශාලතම වෙනස ඇති වන්නේ මැතිවරණ තුළිනි

Image: Vikalpa File 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මේ අවස්ථාවේ ප‍්‍රමුඛත්වයක් කොට සළකන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කොට තිබේ. මේ සංශෝධනය හරහා අපේක්ෂා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක්…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Pollonnaruwa

රාජපක්ෂලාට විරුද්ධව පොළොන්නරුවේ කලු කොඩිය

Image Credit: adaderana පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාමය අසලින් යනවිට අපූරු දසුනක් දක්නට ලැබිණි. කලු කොඩි අතින් ගත් පිරිසක් ඉසිපතනාරාමය අසල එම කොඩි ඔසවාගෙන සිටී. කුමක් දැයි වටහා නොගත් මා මදක් නැවතී විමසිලිමත් විය….

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ද්විත්ව බලයේ දේශපාලනය

Image Credit: Hindu ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…

Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ස්ත‍්‍රී දූෂණය: එය අපට අමතක වූ ගානයි

‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’

20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

වසර හයකට පසු යාපනය

[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

‘මාධ්‍යවේදීන් ඝාතනය හා අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි‘ – යාපනය මාධ්‍ය සමාජය

Image: Vikalpa file ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ විමර්ශන ‘දේශීය යාන්ත්‍රණය’ යනු ගැටයක් ද?

Image Credit: REUTERS ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…

Colombo, Featured Articles, Human Rights, Human Security, Sexuality, Women

පිරිමින් හට වස් වැදිලද ?

දිනපතා අහන්නට ලැබෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ගැන සිතමින්, ඒ පිලිබඳ දියත් කළ හැකි ක්‍රියා මාර්ග මනසෙහි සැලසුම් කරමින්, පොසොන් පෝදා පාන්දර මගේ සුපුරුදු එක්සසියිස් වෝක් එකට පාරට බැස්සෙමි. බ්‍රෙක්ෆස්ට් දන් සල්…

Colombo, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

විත්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව

විත්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

‘පවතින යථාර්ථයන්’ විසින් වැඩි වැඩියෙන් තහවුරු කෙරෙන දේශපාලනික යථාර්ථවාදය

Image Credit: reuters අප ජීවත් වන යුගය, යම් තරමක ‘ජාත්‍යන්තර අවුලක්’ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ ‘අරාජකත්වය’ ගැන වැඩි යමක් කිරීමට හැකියාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නැති බව පැහැදිළියි. මන්ද යත්, රාජ්‍යයන්හි ස්වෛරීත්වයත්,…

Featured Articles, Governance, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Women

විත්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි

විත්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ…

End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

විත්‍යා සහ ඉසිප්‍රියා | ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…