Colombo, Democracy, Featured Articles, Human Rights, Language, Peace and reconciliation, Politics and Governance

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….

Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Poverty, Puttalam

“අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?”

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඇමති ගීත පරදවනා මර ළතෝනි!

ලේ වැකි දමිළ වර්ග සංහාරයෙන් අනතුරුව ‘මරා’ ආණ්ඩුව නිතරම මිමිණුවේ ‘අපේ රට සුරපුරයක්’ යන වදනයි. සුරපුරය අභ්‍යන්තරයේ සිදු වූ ‘චොර සීන්’ සහ අමු අමුවේ සිදු කළ ‘ඝාතන සබ් කල්චර්’ සම්බන්ධව වග කිව…

Colombo, Corruption, Featured Articles, Politics and Governance

එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති

Image Credit: gettyimages මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මෛත‍්‍රිපාල සිරිසේන ආපසු කුලගෙට යාම තුළ පවතින උභතෝකෝටිකය

Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

නව මැතිවරණ ක‍්‍රමය ගැන බලූපොරය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…

Colombo, Featured Articles, Politics and Governance

තම වරද නොදකින්නේ ආත්ම ශක්තියක් නැති දුර්වලයන්ය

වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක්…

Badulla, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Life quips

උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට මහින්ද රාජපක්ෂ හා මධ්‍යම පරිසර අධිකාරිය වගකිව යුතුය

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance

අගමැති මෝදිගේ සංචාරය : ‘දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද,‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.’

Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘‘යහපාලනයටත්’ කලා පොලීසියක් අවශ්‍යද?

රිචඞ් ද සොයිසාගේ මෑණියන් වූ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ ඛේදවාචකය පාදක කරගනිමින් නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ අධ්‍යක්ෂකත්වයෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ චිත‍්‍රපටයක රූගත කිරීම්, ඒ. එස්. ආරියසිංහ නැමැති හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු විසින් තහනම් කර තිබේ. පසුගිය…

Governance, Human Rights, Human Security, Life quips, Matale

සින්නතම්බි උදේනි, කාෂ්‍යපට ගැසූ ගල

මඩකලපුවේ සිට සීගිරිය නැරඹීමට පැමිණි සින්නතම්බි උදේනි තරුණිය සීගිරිය කැටපත් පවුරෙ නමක් ලිවීම නිසා දෙවසරක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීම ගැන ලංකාවේ මහා මාන්‍ය ජනමාධ්‍යයැයි කියන ලංකාදීප වැනි පුවත්පත් වාර්තාකර තිබුණේ…

Colombo, Featured Articles, Life quips, Politics and Governance

ලෝකයේ දිළිඳුම ජනාධිපතිවරයාව ආදර්ශයට ගන්න

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අල්පේච්ඡතාවයෙන් යුත් සරළ ජීවන මාදිලියක් සහිත සේවක නායකයාගේ අපූරු ආදර්ශය විදහාපාන යුගයක, බොහෝ විට දියුණු රටවල්වල ආදර්ශ ගැන වැඩියෙන් සැළකිලිමත් වන ශ‍්‍රී ලාංකිකයන්, පසුගිය පස් වසරක කාලයක් තුළ දකුණු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කරයි

2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance

වරාය නගර(Port City) සංවර්ධන ව්‍යාපෘතිය නතර කළ යුත්තේ ඇයි?

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට නැගී ආ මහජන විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය දා වාර්තා විය. නමුත් මේ වන විට පාලක පක්ෂයේ ඇතැම්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

සිරිසේන සොරිසේන වීමට පෙර

Image Credit: sindu.lk මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘දින 100’ සහ ඊළඟ මැතිවරණයේ පෙකෙණිවැල ගැන නැවත සිතා බැලීමක්

මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ: ‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල…