Colombo, Democracy, Featured Articles, Politics and Governance

මහින්දව පරද්දන්න රනිල්ට පුළුවන් ද?

Image Credit: lankastandard එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන්ට ඇති එක්සත් භාවයත්, ඌව පළාත් සභා මැතිවරණයේ සාර්ථකත්වයත් අනුව, එළැඹෙන මාස කිහිපයේ දී එම පක්ෂය වඩාත් ශක්තිමත් වන බවට සැකයක් නැත. එහෙත් පිළිතුරු සෙවිය යුතු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරි රදවාගෙන දින 200යි! | ජෙයකුමාරි නිදහස් කරනු! කොටුවේ විරෝධතාවයක් [එම විරෝධතාවයට, විරෝධය පළ කරමින් ආණ්ඩුවේ කුළි හේවායනුත් විරෝධතාවයක][Photos]

2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අදට දින 200ක් ගතවෙයි. මේ දින 200ය තුළ ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බූස්ස රැදවුම් කදවුරේ රදවා ගෙන සිටින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ ම්ලේච්ඡත්වය දෙස හෙලන නිර්දය බැල්මක්

(ඡායාරෑපය-ඌව මැතිවරණයේ එක් අවස්ථාවක්-Image Credit @CaFFE) ම්ලේච්ඡ පාලන තන්ත‍්‍රයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙන් කොට හඳුනා ගැනෙන්නේ නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වන අධිකරණයක් සහ පොලීසියක් මගිනි. ඒ මුලික කාරණය ගැන විවාදයක් තිබිය නොහැක. එහෙත් ඒ නැතිවම බැරි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

බුද්ධිමය චෞරත්වය

දේශපාලඥයෝ මහ දවල් බොරු කියති. කලඑලියේ කෛරාටික වෙති. බුද්ධිමතුන් එසේ නොවිය යුතු යැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මහාචාර්ය ජී. ඇල්. පීරිස් කෙරෙහි තරම් වන අපුලක් මර්වින් සිල්වා කෙරෙහි හුදී ජනයාට නොහැෙඟන්නේ එබැවිනි. මහාචාර්යවරු,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඌව: කනේපාර සහ සංඥාව

ඌව වනාහී, පාලක පවුලට වැදුණු මැතිවරණමය කනේපාරකි. රාජපක්ෂගේ විජ්ජාව පුස්සක් වීමට පටන්ගෙන ඇති බව අඟවන නොවරදින සංඥාවකි. රාජපක්ෂලා ඌව යාන්තමින් බේරා ගත්තේය: ඒ, හොඳටම වෑරුණු සියයට 51.2 කිනි. එසේ වුණේ, හැම පැත්තකින්ම…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

Video | ‘මේ ගෙවල් කඩන්න නීතියක් තිබෙනවාද?‘ [වනාතමුල්ල 34 වත්ත ජනයාගේ නිවාස කැඩීම ගැන..]

Image Credit: Maatram වනාතමුල්ල, 34 වත්ත ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ලබන 26 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙන අතර කිසිදු දැනුම් දීමකින් තොරව සිය නිවාස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පැරණි යක්ෂයන්ට අභිමුඛ වීම

‘‘සාධු, සාධු, සාධු’’ භික්ෂුව වේදිකාවට ගොඩවෙද්දී රැස්ව සිටි දෙනෝදාහක් දොහොත් මුදුන් දී සාධුකාර දුන්හ. භික්ෂුව කෝපයෙන් ගුගුරයි. සෙනග ඔල්වරසන් දෙති. ඔහුගේ දේශනාව සරසන්නේ සුපුරුදු වාගාලංකාර සාටෝපයයි. මුස්ලිම් අන්තවාදීන්ගේ බරපතල තර්ජනයට සිංහල ජාතිය…

Colombo, Democracy, Elections, Featured Articles, Politics and Governance

ඌවේ මැතිවරණය : රාජපක්ෂලාගේ වින්දනය දියාරු වීම

Image Credit: dawn ”බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය : ලියෝ ටෝල්ස්ටෝයි” – ඇනා කැරෙනිනා ඌව පළාතේ මැතිවරණ කෝලාහලය අවසන් විය. මැතිවරණය රාජපක්ෂගේ ගුණ්ඩුවකි. ඔහු එම ගුණ්ඩුව ඔස්සේ තොන්ඩුව දැමුවේ රටේ…

Colombo, Democracy, Elections, Featured Articles, Politics and Governance

රාජපක්ෂවරැනි..දැන් ඉතින් කොට්ට, පැදුරැ අකුල ගත්තොත් හොඳා!

Image Credit: demotix ඌව ඡන්දය අවසන් ය. සංඛ්‍යාලේඛනවලට අනුව රාජපක්ෂ ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නමුත් රාජපක්ෂලා ඇතුලු එක්සත් ජනතා නිදහස් සංධානය මහපොළවේ දී පරාජය වී තිබේ. එය, රාජපක්ෂලාගේ ‘තග දේශපාලනයේ‘ අන්ත…

Badulla, Democracy, Elections, Featured Articles, Moneragala, Politics and Governance

උෟව මැතිවරණය | බරපතල සිදුවීම් 26%යි, [‘‘පොලීසියේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හොද තත්ත්වයක් නොවේ, මොණරාගල පැවති තත්ත්වය මැතිවරණ ප්‍රථිඵලයට බලපෑමක් ඇති උනා., ‘‘ CMEV]

Image Credit: therepublicsquare ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(20) සවස 4ට අවසන් වූ අතර මේ වන විට එම මැතිවරණයට අදාල ප්‍රධාන ප්‍රථිපල බොහොමයක් ප්‍රකාශකිරීම අවසන් වෙමින් පවතී. කෙසේ වෙතත් ඌව…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පොදු අපේක්ෂකයා සහ වාර්ගික ගැටුම

මේ දිනවල ගුවන් විදුලියට සවන්දුන්නත්, රූපවාහිනිය නැරඹුවත්, ලංකාවේ පත්තරයක් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයක් කියෙව්වත්, පාරතොටේ කතාබහකට සවන්දුන්නත් අසන්ට ලැබෙන්නේ ‘පොදු අපේක්ෂකයා’ පිළිබඳවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා පීඩනයෙන් ජනතාව හෙම්බත්ව සිටිති. ඔහුව පරාජය…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

රජුන් තැනීමේ රාජකාරිය මාධ්‍ය මුදලාලිලා අතට ගැනීම

නොවැදගත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණට වැඩි ආකාරයකින් පත්තරවල හෝ විද්‍යුත් නාලිකාවල පෙනී සිටින්නේ නම්, ඒ පසුපස මාධ්‍ය මුදලාලිලාගේ හොර න්‍යාය පත‍්‍රයක් අනිවාර්යෙන් ඇති බව දැන් අපට නිසැකවම කිව හැක. ‘සිරස’ නාලිකාවේ…

Colombo, Featured Articles, Life quips, Religion and faith

ධර්මපාලගේ ‘හරක්‘ විරෝධය

පසුගිය ඉරිදාවක(14) කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පෙරහරක් ගමන් ගත්තේ ය. ඒ පෙරහැරේ ගමන් ගත්තේ සුදු ඇදගත් පාසල් ශිෂ්‍යන් ය. පෙරහැරේ ඉදිරියෙන් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරැවක් රැගත් රථයක් ගමන් ගත් අතර ඊට පිටුපසින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

යහපත් හෙටක් සඳහා මහජන න්‍යාය පත්‍රය’ යනු කුමක්ද?

Image Credit: Lankadeepa ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටේ මෑත ඉතිහාසයේ තියුණුම අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ අභියෝග වනාහි මෑත ඉතිහාසයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අහිතකර ප්‍රවණතා රැසක් මේ වන විට උච්ච ස්ථානයකට…

Badulla, Democracy, Featured Articles, Politics and Governance

උතුමාණෙනි! බළලා පැන්නා නේද?

Image Credit: hirunews ඌව මැතිවරණය ‘මැරවරණයක්‘ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සම්පත් යොදා ගැනීම, බිය වැද්දීම්, තර්ජනය කිරීම් ඇතුලු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම එලිපිටම මැතිවරණ…

Environment, Featured Articles, Governance, Moneragala

ඌව වෙල්ලස්සේ ඉඩම් කොල්ලය

ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අළුත්ගම අවතාර සමග පොරබැදීම

Image: https://www.flickr.com/photos/vikalpasl/sets/72157645215079098/ ඊළඟ වසරේ මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසි වාරයට කලින්, අළුතින් පත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් ප‍්‍රින්ස් සයිඞ්ගේ හිත දිනා ගැනීමටත්, ජිනීවා නුවරදී පසුගිය…