Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂගේ “පිං” රටේ පව්

Image Credit: dailynews.lk/Picture by Sudath Silva රාජපක්ෂ මේ රට ගිනි තබමින් සිටින්නේ මීළඟ මැතිවරණය කෙසේ හෝ ජය ගැනීමටය. මෙය පාපයකි. පව් වලංගු වන්නේද නොවන්නේද යන්න රාජපක්ෂට අයිති නැති කාරණයකි. මන්ද ඒ හා…

Colombo, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනා පසුපස ඇති ආණ්ඩුවේ (නො)පෙනෙන හස්තය

Image Credit:dbsjeyaraj.com /www.defence.lk බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම – විනාශයෙන් සති දෙකකට පසු..

All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හපොයි…ගෝඨාභය අස්වෙනවලු

Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අළුත්ගමින් පසු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සන්ධිස්ථානයක

Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…

Environment, Featured Articles, Gampaha, Politics and Governance

‘ආශ්චර්යේ අැමතිවරයෙක්‘ මීගමු කළපුවත් ගිලගැනීමට සැරසෙයි

මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ගහන හමුදාව සහ ‘තවන’ හමුදාව

පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම ප්‍රචණ්ඩත්වය ගැන තුන්පැත්තකින්!

Image Credit:Facebook/Groundviews [‘අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා’ – නීතිවේදීන්/ ‘අලුත්ගම මැරයන් අපි හඳුනනවා’ – රනිල්/ ‘අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි’– මුස්ලිම් කොන්ග්‍රසය] අලුත්ගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දා ඇති වුනු ප්‍රචණ්ඩ තත්ත්වයන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ‘පොදු අපේක්ෂකත්වය’ ගැන නැවතත්..

මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපති පොදු අපේක්ෂත්වයට නුසුදුසු වන්නේ මන්දැ යි යන්න ගැන මා කළ කරුණු දැක්වීමකට ප‍්‍රතිචාරයක් ගිය සතියේ නිර්මාල් රංජිත් දේවසිරි රාවයට ලියා තිබුණි. එහි ප‍්‍රථම කොටස මට ප‍්‍රතිචාරයක් වූ අතර,…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…

Democracy, Featured Articles, Gampaha, Human Rights

යළිත් නොරැවටෙනු පිණිසය. [මීගමුවේ ධීවර අරගලය ගැන පසු විපරමක්]

Image Credit: www.meepura.com ඉන්ධන සහනාධාරය ඉල්ලා මීගමුවේ ධීවරයෝ නැවත අරගල බිමට පිවිසියහ. ඔවුහු රැකියාවට යෑම නැවැත්වූහ. පවුල් පිටින් මීගමු නගර සභා භූමියට පිවිසියහ. සභා නායකයන්ද, අවට මීසම්වල පියතුමන්ලා ද ඔවුන්ට සහය දුන්…

Democracy, Featured Articles, Gampaha, Governance, Religion and faith

මහනායක හිමිවරුන්ට විවෘත සංදේශයක්

මහනායක, අස්ගිරි පාර්ශවය, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්ස; මහනායක, මලවතු පාර්ශවය, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්ස; මිනිසෙකු ලෙස ඉපිද, මිනිසෙකු ලෙස ජීවත් වී , මිනිසකු ලෙස මිය යාමේ…

Colombo, Featured Articles, Politics and Governance, Religion and faith

අළුත්ගම දේශපාලනය

Image Credit: Paula Bronstein for The Global Mail ‘‘19 වැනි සියවසේ මුල් කාලේ සාමාන්‍ය වෙළෙන්දෝ විදිහට හිටපු පිටදේසක්කාර මරක්කල්ලූ, යුදෙව්වෝ වගේ ‘ෂයිලොක්’ ක‍්‍රමේට පොහොසත් වුණා… බි‍්‍රතාන්‍යයන්ට ජර්මන්කාරයෝ වගෙයි, සිංහලයන්ට මරක්කල්ලූ. ඔහු ආගමෙන්,…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ත්‍රස්තවාදය සහ ඥානසාර බබා

පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හකීම්ගේ පාවාදීම සහ චම්පිකගේ අවස්ථාවාදය

මිනිසුන් පිළිබඳව සත්‍ය වූ කලී එම මිනිසුන් ජීවත් වන භූමිය පිළිබඳව වූ සත්‍යයයි. ධර්ගා නගරයේ සිදු වූ ප්‍රහාරය සහ ඉන් පසුව මේ රටේ බොහෝ දෙනා හැසිරෙන ආකාරය ගැන බලන ඕනෑම අයෙකුට දැකිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…