Agriculture, Badulla, Development, End of war | 8 years on, Environment, Human Rights, IDPs and Refugees, Land, Mullaitivu

“අපේ ඉඩම් -අපේ ජීවිතයයි” OUR LAND is OUR LIFE

පසු ගිය කාලය පුරාම මෙරට පොදු මහජනතාවගේ ඉඩම් රාජ්‍ය හා මිලිටරිය විසින් අත්පත් කරගැනීමට එරෙහිව උතුරේ මෙන්ම දකුණේ ජනතාව විසින් කරන ලද දීර්ඝ කාලින අරගල එක් තැනකට ගෙනෙමින්  සංඛේතාත්මකව දිවයින පුරා ඉඩම්…

Agriculture, Badulla, Democracy, Development, Environment, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට වෙල්ලස්සත් බිලිවෙයි

උමා ඔය උමග තුලින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍ර‍ව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍ර‍ව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරදගොල්ල සිට පහල කොටසේ දැවැන්ත පරිසර…

Badulla, Development, Featured Articles, Media, Media and Communications, Social Media

පශ්චාත් ව්‍යසන වාර්තාකරණයෙහි ලා මාධ්‍ය භූමිකාව

Image By: Asiancorrespondent 2003 වසරෙන් පසුව උද්ගත වූ බිහිසුණුම ගංවතුර වන 2017 වසරේ මේ වනවිට මුහුණ දෙමින් සිටින තත්ත්වය බිහිසුණු සුනාමියෙන් පසුව දිවයිනේ වැඩිම ජන පිරිසක් එකවර අවතැන් වූවන් බවට පත්කළ ව්‍යසනය…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ඔයගොල්ලො කොහේ ද? ‘වත්තෙ ද?’ ගිහිල්ලා, හෙට එන්න..!'[Video]

අන්තර්ජාල, චන්ද්‍රිකා, ප්‍රවාහන පද්ධති, විලාසිතා… ඇතුළු දියුණු මෙවලම්වලින් ලෝකය සමන්විත වූයේ අද, ඊයේ නොවේ. ලංකාවටද ඒවා පැමිණියේ ද අද ඊයේ නොවේ. එ පමණක් නොවේ කතාවට හෝ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුලු අයිතීන් ගැන…

Badulla, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips

නව වසර උදාවෙද්දී ගෙවල් ගිලා බසින රටක්!

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද, ඊනියා උමාඔය ව්‍යාපෘතියෙන් වන ඉතාමත් ඛේදනීය බලපෑම අපි පසුගිය මාස කිහිපයේම පාඨක ඔබ හමුවේ තැබූවෙමු. එම ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල අවට ජීවත්වන ජනතාවට නැවත වරක් එය වඩා…

Agriculture, Badulla, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

‘හීල් ඔයේ’ මරණය!!

‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

දෙගම්බඩ වලප හෙවත් විදුලියට බිලිවෙන වළවේ

”බෝගහපට්ටිය රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක් පැලැස්සට මහත්තයා. එතැන අමුතු තැනක්. මගේ මේ දෑහින් දැකලා තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. දළ ඇත්තු, අලි ලූණු පස් කාලා වතුර බොන්න වළවේ…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

‘අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද?’ | ‘උමාඔය’ හීල්ඔයේ මරණ සහතිකය ලියයි

ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ…

Badulla, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Stories from the silent

‘උමාඔයේ’ ගිලෙමින් ඇති ජීවිත..!

“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…

Badulla, Democracy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

මගේ නොවැම්බරය

[සත් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….

Badulla, Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

මීරියබැද්දේ කඳුළු!

Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Election, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Media, Media and Communications, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

‘විකල්ප‘ වෙබ් අඩවියේ නවතම අන්තර්ගතයන් ඔබගේ ජංගම දුරකථනයට

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…

Abduction, Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Disappearances, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Media and Communications, Mullaitivu, Politics and Governance, Pollonnaruwa, Puttalam, Trincomalee, Vavuniya

මේ වසරේත් ‘ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය‘ සමරන විට, ලංකාවේ තවමත් මෙහෙමයි!

ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…

Badulla, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Life quips

උමා ඔය ව්‍යාපෘතියෙන් ඌවට කළ විනාශයට මහින්ද රාජපක්ෂ හා මධ්‍යම පරිසර අධිකාරිය වගකිව යුතුය

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Presidential Election 2015, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

#icanChangeSL  | #wecanChangeSL: ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සදහා…

2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…

Badulla, Citizen EYE, Economic issues, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්

සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත…

Badulla, Democracy, Elections, Featured Articles, Moneragala, Politics and Governance

උෟව මැතිවරණය | බරපතල සිදුවීම් 26%යි, [‘‘පොලීසියේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හොද තත්ත්වයක් නොවේ, මොණරාගල පැවති තත්ත්වය මැතිවරණ ප්‍රථිඵලයට බලපෑමක් ඇති උනා., ‘‘ CMEV]

Image Credit: therepublicsquare ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(20) සවස 4ට අවසන් වූ අතර මේ වන විට එම මැතිවරණයට අදාල ප්‍රධාන ප්‍රථිපල බොහොමයක් ප්‍රකාශකිරීම අවසන් වෙමින් පවතී. කෙසේ වෙතත් ඌව…