Colombo, Democracy, Media, Politics and Governance

[RTIsl] ජනපති #SMS වල තොරතුරු ඉල්ලීම | ‘ඉල්ලා ඇති තොරතුරු අප භාරයේ නොමැති හේතුව මත ප්‍රතික්ෂේප කරමි’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 2019 වසරට සුභ පතා එවන ලද SMS පණිවිඩවලට අදාළ තොරතුරු ඉල්ලා, ‘විකල්ප’ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් පසුගිය ජනවාරි 2වනදා ජනාධිපති කාර්යාලය වෙත, 2016 අංක 12 දරණ…

Freedom of Expression, Media, Media and Communications, Media Freedom, Media Literacy

අන්තර්ජාලයේ සැරිසරන බොරු වලට ඔබත් තටු දෙනවාද?

iMAGE: The National මේ දිනවල  අප රට තුළ පවතින  උණුසුම් දේශපාලන වටපිටාව හේතු කොට ගෙන අන්තර්ජාලයේ සැරිසරන  ඔබ ඇතුළු බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට නිකුත් වෙන  විවිධ පුවත්, ජායාරූප, වීඩියෝ, ගොසිප්  ආදිය සම්බන්ධයෙන්…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media, Peace and reconciliation

එක්නැලිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි

iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…

Gender, Media, Sexuality, Women

ඇයගේ කතාවේ මාධ්‍ය සංදර්ශනය

iMAGE:Tarshi ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් ට කතා කිරීමේ හැකියාව තිබුනද ඔවුන්ගේ කතාවේ ස්වරුපය සහ සන්නිවේදන ක්‍රියාවලිය මේ මොහොතේ දී තීරණය කරමින් පවතින්නේ පුරුෂ මුලික සමාජ සහ ජනමාධ්‍ය විසිනි. මාර්ග අනතුරකදී, ස්ත්‍රීන් යට ඇඳුම…

Democracy, Free Speech, Freedom of Expression, Media, Media and Communications, Media Freedom, News

ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්

iMAGE: drik.net අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය…

150 Years of Ceylon Tea, Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Impunity, Land, Media, Media Freedom, Peace and Conflict, Peace and reconciliation, Post-War, TRANSITIONAL JUSTICE, VIKALPA10, War Crimes

 ‘මේ මධුෂ්ක නේද?’ #unframed අනුරාධපුරයෙන් ඇසුණු කතා  

  ‘මේ මධුෂ්ක නේද?’  අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව  සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි.  ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…

Democracy, Development, Features, Free Speech, Governance, Human Rights, Impunity, Media, Politics and Governance, Post-War

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කුළුණු හතරට රාජපක්ෂලා දුන් මරු පහර

iMAGE : Mahinda Rajapaksha Fb page  අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්ථායීතාව සහ පෝෂණය රැඳුණු සම්ප‍්‍රදායික කුළුණු තුන වුණේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයයි. නීතියේ ප‍්‍රභවය වන රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පදනම මත මේ කුළුණු මනාව සවි…

Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Politics and Governance

මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’…

iMage:Voicetube මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව…

Colombo, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය උභතෝකෝටිකය

iMage by: Reuters රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක්…

Education, Language, Media, Media and Communications, Media Freedom, News

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය

මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක් වන ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මා…

Children, Democracy, end of the War, Jaffna, Media, Peace and Conflict, Politics and Governance, Post-War, Reconciliation

 සිංහල බෞද්ධ කණ කැස්බාවාට විය සිදුරෙන් අහස පෙන්නූ විජයකලා

iMage : asiantribune.com “විජයකලා හැතිරියක්, විජයකලා හිරේ දමනු, විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නනු, විජයකලා රටින් නෙරපනු, විජයකලාට පක්‍ෂය තහනම් කරනු, රාජ්‍ය ඇමැති ධූරයෙන් පන්නනු,” යි මහින්ද රෙජීමවාදීන්ගෙන් ඇරඹුනු විජයකලා  විරෝධී  සටන් පාඨ මේවන විට “සංහිඳියාව” වෙනුවෙන්…

100Days, Abduction, Colombo, Democracy, Disappearances, Featured Video, Freedom of Expression, Gender, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Politics and Governance, Post-War, Social Media, Women

“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක්” – සන්ධ්‍යා එක්නැළිගොඩ

“ජනාධිපතිතුමණි, මගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන්න. මට විරුද්ධව වෛරී ප්‍රකාශ සිදු කරන්නේ ජනාධිපති ඔබගේ උපදේශකයෙක් “ – සන්ධ්‍යා එක්නැළිගොඩ අද සවස (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අවධාරණය…

Featured Articles, Media, Media and Communications, Science and Technology

අක්ෂර 280ක සන්නද්ධකරණය : ශ්‍රි ලංකාවේ ට්විටර් ගිණුම් භාවිතයේ ස්වරූපය (ට්විටර් ගිණුම් 200,000 ක් හා ව්‍යාජ ගිණුම් පොකුරු 4000ක් ඇසුරින්)

සාරාංශය මාර්තු මස අග භාගයේ සිට ග‍්‍රවුන්ඞ්වීව්ස් සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් ට්විටර් පරිශීලකයෝ ජීව දත්තවලින් තොර, ට්විට් පණිවුඩ හා ස්ථාවර ප්‍රොෆයිල් ජායාරූපයෙන් තොර ට්විටර් ගිණුම්වලින් සැදුම් ලත් සුනාමියක් අත්දකින්නට වූහ. නාමල් රාජපක්ෂගේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Media, Peace and reconciliation, Politics and Governance

‘අවලන්’ සුදුවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක

iMage by:Reuters රාජපක්ෂ යුගයේ ප‍්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව…

Colombo, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Politics and Governance, Reconciliation, Social Media

ෆේස්බුක් සමාගම ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයෙන් ලැබුණු විවෘත ලිපියට ප‍්‍රතිචාර දක්වයි

ඡායාරූප අනුග‍්‍රහය Creed Politico [පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය අප විසින් පසුගියදා පාඨකයන් වෙත ඉදිරිපත් කළ අතර,…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Media Freedom

විද්‍යුත් මාධ්‍ය දුරාචාරයේ යෙදවීම

Image by: bonanzaonline.com රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍යවලට යොදන පොදු වහර විද්‍යුත් මාධ්‍ය යන්නයි. විද්‍යුත් මාධ්‍යක් පවත්වාගෙන යාමට විකාශන බලපත්‍රයක් ලැබූ අයෙකුට අන්මත අභිබවා එම විද්‍යුත් මාධ්‍ය තමන්ගේ මතය ප්‍රචාරය කිරීම පිණිස…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Politics and Governance, Women

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි, සමථ මණ්ඩලය සහ මම

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂි…