රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම
iMage:TG සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට…