ස්මාරකවලටත් බයවෙලා..!
රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව පසුගිය නොවැම්බර් 07 වනදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත. එමෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ලකා තිබෙන බව…
රජරට විශ්වවිද්‍යාලයීය ප‍්‍රධාන ශිෂ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ විරු සිසු ප‍්‍රතිමාව පසුගිය නොවැම්බර් 07 වනදා රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත. එමෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ වූ භාණ්ඩ කිහිපයක් කොල්ලකා තිබෙන බව…
මොනයම් ආකාරයෙන් හෝ දුෂ්ඨ පාලකයා ජීවත්වන තාක් කල් ඊට එරෙහිව සටන් කළ යුත්තේ අප ස්වභාවිකව හුස්ම ගන්නා ආකාරයෙනි. – එමා ගොල්ඩ්මන් ( ඇනාකිසම් ඇන්ඩ් අදර් එස්සේස්) තවත් දින කිහිපයකින් අතුරලියේ රතන හිමි…
[Image Vikalpa : හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායකට විරැද්ධව පාර්ලිමෙන්තු දෝෂාභියෝගය දිනයේදී මැති ඇමතිවරැ කිරිබත් කමින් ප්‍රජාතන්ත්‍රවාදය නිළ වශයෙන් වළ දැමු එක් දවසක්/ 2013 ජනවාරි 12, අගවිනිසුරැ නිළ නිවන අසළ] නොවැම්බර් 10: තවත්…
නැවත වාරයක් තරග කිරීමට තමන්ට ඇති නෛතික යෝග්‍යතාව ගැන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඉන් පසුව, ඒ පිළිබඳ ලිඛිතව කරුණු දක්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා අගවිනිසුරුවරයාගේ උපදෙස් මත ශ‍්‍රී…
අසාධාරණ සමාජයක ධනවත්වීම හෝ ගෞරවාධරයට පාත්‍රවීම නින්දාවකි – කොන්ෆියුසියස් ( ද අනලේක්ට්ස්) ඔවුන්ට අවශ්‍ය තීරණය මේ වන විට ගෙන අවසානය. තම අභිමතයට අනුව සෙල්ලම් කිරීම ඉවසිය නොහැකි ඇතැම් නීතීඥවරුන් සිදුකිරීමට ගිය මැදිහත්…
Image Credit: twitter.com/PresRajapaksa ජාතියක් අයාලේ යැවීමට ( වැරදියට පාලනය කිරීම) අවශ්‍ය පළමු සර්ව-විරෝධීනාශකය වනාහී, ව්‍යවාහාර මුදලේ උද්දමනයය. දෙවැන්න යුද්ධයය. මෙම දෙකින්ම තාවකාලික සමෘද්ධිය ලබාදෙන අතර දීර්ඝකාලීන විනාශය ලැබේ. නමුත් මෙම දෙකම දේශපාලන…
Image Credit: groundviews.org දැන් මාසයකට පමණ ඉහතදී ඉන්දියාව අඟහරු ලෝකයට ‘‘මංගල්යාන්’ නැමැති අභ්‍යාවකාශ යානාවක් සාර්ථකව ගොඩබැස්සුවේය. එය වසර ගණනක් තිස්සේ එරට විද්‍යාඥයන් දැරූ යෝධ පරිශ‍්‍රමයක සාර්ථක ප‍්‍රතිඵලයකි. අප ජීවත් වන පෘථුවියේ සිට…
Image Credit: telegraph.co.uk/GETTY IMAGES අපේ සැබෑ ජාතිකත්වය වූ කලී මනුෂ්‍යත්වයයි – එච්. ජී. වේල්ස් රටේ අතිශය තීරණාත්මක ගැටලුවක් විසඳීම සඳහා රාජපක්ෂ විසින් අධිකරණ පද්ධතිය යළිත් ප්‍රාණ ඇපයට ගෙන ඇත. යථාර්ථයට අනුව එය…
(අාණ්ඩුවේ කූලි කරැවන් විසින් ෙකාළඹදී පැවැත් වූ උද්ඝෝෂණක්..) Image | Vikalpa ලංකා සමාජය, රජයේ එනම් එහි හිමිකරුවන්ගේ ප්‍රචාරයන් සමග සම්මුති විරහිතව එකඟ වී ඇති සමාජයකි. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ තම…
දේශපාලනඥයින් ජනතාවට ලැදිය. නමුත් එය සත්ගුණවත් බව නිසා නොවේ. එය හරියට මැක්කන් බල්ලන්ට දක්වන ලැදියාව වැනිය – පී. ජේ. ඔරෝවූක් මංගල රාජපක්ෂට මුක්කු ගැසීමට නොයන්නේය. රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ නොගන්නේය. නමුත් ඔහු…
Image Credit: dailynews.lk රාජපක්ෂ-තීන්දුව පැමිණ ඇත. කිසිවෙකු ක‍්‍රිස් නෝනිස්ට පහර දී නැත. ඔහු කටගොන්නක් බීගෙන, වාඩි වී සිටි ඇඳි නැති පුටුවෙන් බිම වැටී ඇත. සිදුවුණේ එය බවට, එතැන සිටි ආරාධිත අමුත්තන් 28…
හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි – එඩ්වර්ඩ් අබේ – ස්වදේශ සංචාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන…
2005 දී තමාගෙන් නිවැරදි තීන්දුවක් නොලැබුණු බවට සහ එම ‘වරද’ වෙනුවෙන් තමා රටෙන් සමාට අයැදින බවට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පාපොච්චාරණය කළ බවක් මාධ්‍ය වාර්තා කෙළේය. ඔහු මේ සඳහන් කරන්නේ, සුනාමි…
අවසානය සාධාරණීකරණ කිරීම සඳහා යමක් තිබේනම් ඒ සඳහා වූ ක්‍රමෝපායද අවසානයේදී සාධාරණීකරණය වන්නේය – ලියෝන් ට්‍රොස්කි ( දෙයාර් මොරාල්ස් ඇන්ඩ් අවර්ස් ) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි තම පිවිතුරු…
අවසානයේදී හාස්‍ය හෝ බිය උපදවන නමුත් කිසිවක් නැති තැනට යමක් සිදු වීම වූ කලී ලාංකීය දේශපාලනයේ නිතර දැකීමට ලැබෙන පොදු සිදුවීම වේ. බොහොමයක් අවස්ථාවලදී, විශේෂයෙන් මැතිවරණ කාලය ඉස්මත්තට පැමිණි විට අදාළ සිදුවීම්…
Photo courtesy: The Daily Beast දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ…
පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…