Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ගෙම්බන් බක බක ගෑම පටන් ගෙන තිබේ

ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…

Colombo, Democracy, End of war special edition | 5 years on, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාවට අධිපති සහ විශ්වයට ද අධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන් වහන්සේ වෙත ලියන විවෘත කළ ලිපියයි

ආදරණීය උතුමාණෙනි, මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Religion and faith

බෞද්ධ අන්තවාදී රෙද්ද ඇතුලේ රිංගන ඉස්ලාමීය අන්තවාදය

1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

[Photo] ‘සියලු ජාතීන් අතර සමගිය තහවරැ කරනු‘ | මුස්ලිම් ප්‍රජාව ලංඩනයේ විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්‍රී…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අදවත් හඳුනා නොගන්නේ නම් ….

හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…

Colombo, Poems

වැසි නැති රට වැසි

Image Credit: redcross.lk කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ | ඔකාවස්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මම ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු වෙමි

මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

” සාදු, වැඩ්ඩා වැඩිල්ලක් – සිවුර වෙළේ”

ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

ඒකාධිපති දේශපාලනයේ සිවිල් සමාජ භීතිකාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (8 කොටස)

Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව: ගෝඨාභයගේ හුරතල් ව්‍යාපෘතියක් විතරක් ද?

Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මැයි දිනයත් කොල්ල කෑම

Image Credit: srilankaclick.com අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත |…

Colombo, Democracy, Featured Articles, Human Security, Media, Politics and Governance

[Audio]’නින්ද නොයනා අන්ධකාරය හඩ නඟයි, අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි’

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇතත් ඔහුව ඝාතනය කළ කිසිවෙක් මේ දක්වාත් සොයා ගැනීමට ලංකාවේ බළධාරීන්ට නොහැකි වී තිබේ. ඒ පිළිබදවත් සිවරාම් හෙවත් තරාකිගේ දේශපාලන…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

එයා තරහ වෙලා

අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 9යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලන ස්කුබී ඩූ

ආචාර්ය දයාන් ජයතිලක රටේ පවතින අරාජික තත්වයට නවතම විසඳුමක් ඇලඩින්ගේ පුදුම පහනින් මතුවන භූතයාගෙන් ලබාගන්නා අදහසක් මෙන් නොව හොලමන් වලට ඇති බිය නිසා ඉන් නිදහස් වීමට සිදුකරන, ස්කුබී ඩූ පන්නයේ නිර්දේශ ඉදිරිපත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්කෘතියක්

පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: රාජපක්ෂලාගේ කෙළිමඬල

Image Credit: indianexpress 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක් දැ යි පැහැදිළි කරන ලෙස කෙනෙකු ඉල්ලා සිටියොත්, දැන් මා කරන්නේ, ඡායාරූප කිහිපයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු කැරැවීමයි. හම්බන්තොට නගරංපතිවරයා පිස්තෝලයක් අතින් ගෙන…