Colombo, Democracy, Featured Articles, Politics and Governance

සිහල රාවයේ ලේ සොලවා ගැනීමේ කොන්තරාත්තුව

පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 05යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ – හඩ්සන් සමරසිංහ | [එතකොට මේ මොන වැඩ ද?]

Image Credit : businesstoday.lk ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ ‘‘මට ‘හඩ්ඩා’ කීවාට…

CHOGM, Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අපේ ආයතනවලට මුලින් ගරු කළ යුත්තේ අප ය.

Image Credit: deccanchronicle ශ‍්‍රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය,…

Colombo, Democracy, Development, Economy, Features, Human Rights, Media and Communications

චීන දේශපාලනය : ඉහළ තාකෂණය සහ දිළිඳු ජීවිත

ඇත්ත විභුතීය මුල බැස ගනිමින් පැතිර යයි. බොරු විභූතිය මල් මෙන් පොළවට අද වැටෙයි, කිසිම ව්‍යාජයක් දීර්ඝ කාලින නොවේ – [මාර්කස් ටිලියස් සෙසේරියෝ] පසුගිය වසරේ මැද භාගයේදී නිකුත් කරනු ලැබූ වාර්තාමය චිත්‍රපටියකින්…

Art and Literature, Colombo, Featured Articles

යක්ෂණිය නම් වූ තිසීසය

තීසීසයක් යනු ප්‍රවාදයකි. නැතිනම් ප්‍රවාදයක් ගොඩ නැගීමකි. උපාධි නිබන්ධනයකි, එමෙන්ම ඔප්පු කළ යුතු හෝ ඔප්පු කිරීමට අවශ්‍යය ප්‍රස්තූතයක් සදහා ලියවෙන කරුණු සංගෘහිතයකි. මෙහිදී තිසීසය යන්න මා අර්ථ ගන්වන්නේ ඉහත සදහන් කළ අර්ථ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications

2013 ලෝකය: වසරේ මිනිසා

Image Credit : qz.com | Reuters 2013 වසරෙහි ලෝකයේ බලගතු ම රාජ්‍යය සමඟ තනි ව සටන් කළ තරුණයකු සිටියේ ය. ඔහු සටන් කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේ. සිය දේශයෙහි පමණක් නොව…

Colombo, Corruption, Democracy, Featured Articles, Media, Politics and Governance

ඉන්දියාවේ ‘‘පරිවර්තන්’’: නව වසරේ ශ‍්‍රී ලංකාවට අවශ්‍ය පරිවර්තනය

Image Credit : commonstupidman ඔහුගේ නම අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහු දේශපාලඥයෙකු නොව, සමාජ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ආරම්භ කළ සමාජ ව්‍යාපාරය ‘‘පරිවර්තන්’’ ය. පසුගිය දා ඔහු ඉන්දියාව කුල්මත් කෙළේය. විශාල වෙනස්කම්වල ආරම්භය, පුංචි වෙනස්කම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications

බලහත්කාර SMS සුභපැතුම

මේ අවුරැද්දෙත්, ගිය අවුරැදුවල වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්(ඒකේ එහෙම තිබුණා.President Mahinda Rajapaksha කියලා) අදහස භාෂා තුනෙන්ම අලුත් අවුරැදු සුභපැතුම් කියලා SMS පණිවිඩයක් ඇවිල්ලා. නමුත් පසුගිය අවුරැදුවල වගේම හරියටම දැන ගන්න බෑ. ඒකේ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

නව වසරට නව රැඩිකල් දේශපාලනික විචාරයක් අවශ්‍ය කෙරේ

Image Credit : hindustantime ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ. පෝක් සමුද්‍ර සන්ධියට එපිටින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

2013 න් 2014 ට : සිහිනය සහ සත්තාව

මිත්‍යාවන් පොදු සිහිනයන්ය, සිහින පෞද්ගලික මිථ්‍යාවන්ය – ජෝශෆ් කැම්බෙල් අළුත් අවුරුද්ද උදා වී පැය කිහිපයක් ගත වී ඇත. වසරක් ගෙවා දැමීය. වසරේ මිනිසුන්, වසරේ සත්‍රීන්, වසරේ සත්වයින් ගැන බොහෝ දෑ මේ වනවිටත්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නව වසරේ සුබ සිද්ධාන්තය

අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මීළඟ අගමැති සිහිනය

Image Credit: english.peopledaily “එක මිනිසෙකුගේ අයිතිය තර්ජනයට ලක් වූ තැන සෑම මිනිසෙකුගේම අයිතීන් අහිමි වේ” – ජෝන් එෆ් කෙනඩි මීළඟ අගමැති වීම සඳහා ලොකුම සිහිනය ඇත්තේ කාටද? දි.මු. ජයරත්න වූ කලී ශ්‍රී…

Colombo, Democracy, Featured Articles, Life quips, Peace and reconciliation

දේශාභිමානියා මානසික රෝගියෙකු නොවේ ද?

ඔබ සිංහලයෙක් ද? සිංහලයෙකු නම් ඒ බව ඔබ දන්නේ කෙසේ ද? සිංහලයන් වශයෙන් හඳුන්වා ගන්නා බොහෝ දෙනාගෙන් මම මේ ප‍්‍රශ්නය අසා ඇත්තෙමි. මේ දක්වා සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ඒ කිසිවෙකුගෙන් මට ලැබී…

Colombo, Featured Articles, Media, Media and Communications

2013 පිළිබඳ ආපසු හැරී බැලීමක් | විකල්ප

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2013 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550කට වැඩි සංඛ්‍යාවක්, වීඩියෝපට මෙන්ම ඡායාරෑප සිය ගණනක් පළ කර අති අතර ඒ සදහා සියගණනක් ලැබුණු ප්‍රතිචාර තුලින්…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights

තෙවරප්පෙරුමගේ තේරුම

[Image Credit : www.33000.co] මම අපරාධ කාරයෙක් නොවෙමි. සාහිත්‍ය කලාකරුවන්ගේ කාර්ය අර්ධවශයෙන් හෝ සහතික කරනු ලැබූ වාතාවරණයක් හැදෙන තෙක් වගේම අපේ සාහිත්‍යයේ ඇති ශ්‍රේෂ්ඨ අදහස් කුඩා මිනිසුන් ඉදිරියේ නොහැකිලෙන සහ රටට එමඟින්…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…