Colombo, Democracy, Features, Governance, Politics and Governance

නින්දනීය නියෝජ්‍ය පොලිස්පති වාස්, ප‍්‍රශ්නයේ මතුපිට පොත්තක් පමණි

ආරක්ෂක අංශවල බලගතු තැන්වලට විශේෂ සම්බන්ධයක් තිබූ, කලක් අපරාධ මැඩලීමේ තරුවක් වූ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හදිසි ඇද වැටීම සිත්ගන්නා සුළු ය. ඒ, ඔහු ගෑවී ඇතැ යි කියන ඝාතන සහ කප්පම් කන්දරාවේ…

Colombo, Features, Human Rights, Life quips, Media, Politics and Governance

Sex Sites තහනම් කළාම සේරම හරිද?

2011-2012 වසර යනු ශ්‍රී ලංකා අධිකරණය මඟින් දෙවතාවකදී පමණ අසැබි වෙබ් අඩවි ආසන්න වශයෙන් 400 ක් පමණ තහනම් කළ කාලයකි. මාධ්‍ය වාර්තා දෙස බලන විට ලෝකයේ එතරම් සංඛ්‍යාවක් අසැබි වෙබ් අඩවි තහනම්…

Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation

සුභ අනාගතයක්

‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි [Ends and Means] එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60කට ආසන්න ධීවර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Media and Communications

ඇත්ත කීමට දිවි පරදු කළ අපේ කාලයේ වීරයෙක්: එඞ්වඞ් ස්නෝඩන්

[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and Conflict, Politics and Governance

අර්බුදයේ ගමන් මග හා ගමන්මගේ අර්බුදය ගැන විවෘත කියවිමක්(1)

ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍ර‍හකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය….

Colombo, Democracy, Features, Human Rights, Media, Media and Communications, Politics and Governance

අලූත්ම ‘සතුරා’ Face book

2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන්…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

‘මේක නං වාචාලයන්ගේම යුගයක්’

ජනතාවාදී ස්වාධිපත්‍යය හෝ ජනතා ස්වෛරීත්වය ගැන අපේ දේශපාලඥයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අද කතා කරන්නේ, ජනමත විචාරණයක් හරහා අනුමැතිය ලැබේ නම්, ආණ්ඩුවක ඕනෑම ක‍්‍රියාවක් යුක්ති සහගත කළ හැකි පූජණීය ප‍්‍රතිපත්තියක් වශයෙන් ගනිමිනි….

Colombo, Democracy, Featured Articles, Features, Media, Media and Communications, Politics and Governance

”ආචාර ධර්ම පද්ධතිය නිදහස් අදහස් මර්දනයේ තවත් පියවරක්”

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම රටේ නිදහස් අදහස් මර්දනය කිරීමේ ව්‍යායාමයේ තවත් පියවරක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන විසින් දෝෂ දර්ශනයට ලක්කරමින් ඇත. ජනමාධ්‍ය හා…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13 වැනි සංශෝධනය, සංශෝධනය කිරීම: තවත් කඩකළ පොරොන්දුවක්

[Image Credit:tamilnewsnetwork.com] ශ‍්‍රී ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත නැවතත් අසමත් වීම, දෙමළ ජාතික සන්ධානය විසින් කවදත් පෙන්වා දෙන ලද්දකි. රටේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති එකම අනුග‍්‍රහය වන…

Colombo, Democracy, Development, Economy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඔන්න හදලා දුන්නා, දැන් ඉතිං අපි කියන විදියට නිදහසේ හිටපල්ලා

[Image Credit: exploresrilanka.lk] ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා. බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ…

Colombo, Culture, Democracy, Education, Features, Media, Media and Communications

ළමුන්ට අතවර කරන්නේ අන්තර්ජාලයද?

පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක්

ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance

පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ

සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…

Arts and Theatre, Colombo, Culture, Features, Media and Communications

අපේ යොවුන් නාට්‍ය උළෙල ඇත්තටම තරුණද?

පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ…