සිංහල, Democracy, Eastern Elections, Peace and reconciliation

මඩකළපුව – පුංචි ඡන්දයට පෙරවදනක්

සටහන සහ ඡායාරූප – සුනන්ද දේශප්‍රිය 15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර…

සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

ඡන්දෙ අපිට- අපි ඡන්දෙට

– ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් ක්‍රිශ්නානන්දරාජා මඩකළපු ප්‍රධාන අපේක්ෂක ( ටීඑම්වීපී -පොදු පෙරමුණ) ජන්දයක් මඩකළපුවට එපා කියන්නේ කව්ද? අපට අව්රුදු විස්සක් ජන්දයක් තිබුනේ නැහැ. මඩකළපුවේ අනෙක් ප්‍රදේශවල පළාත් පාලන ජන්ද තිබුනා. දැන්…

සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

ළමා සොල්දාදුවො පෙන්නන්න අපිත් එක්ක එන්න…

රාසයියා තුරෙයිරත්නම් ( ඊපීආර්එල්එෆ් පත්මනාභා පාර්ශවය) අපි දේශපාලනේ පටන් ගත්තේ පාසැලෙන්. මං බැදුනේ ඊළාම් පොදු ශිෂ්‍ය ව්‍යාපාරයට 1978 දී. ඒ වැඩ වලට රෝනියෝ මැෂින් එකක් උස්සන්න වුණා. ඒක එළි දරව් වුනා. හැංගෙන්න…

සිංහල, Eastern Elections, Governance, Peace and reconciliation

මේ වෙලේ මොන ඡන්දයක්ද?

බෙනඩික්ට් තනබාලසිංහම් (ප්ලොට්) මේ වෙලේ මොකටද ඡන්දයක්. තවම ආයුධ සංස්කෘතිය ඉවර වෙලා නෑනෙ. මඩකළපු නගරෙ නම් ආයුධ ගත්ත අය නෑ. ඒත ටිකක් එහාට යන්න ඕන බලන්න. තුරෙයි නිලාවලි, කලවංචිකුඩි අපේ කාර්‍යාලවලට ආයුධ…

සිංහල, Eastern Elections, Life quips, Peace and reconciliation

මඩකලපු ඡන්දේ රස කතා

නැගෙනහිර පළාතේ මඩකළපුව නගර සභාව සහා ප්‍රාදේශිය සභා 8ක් සඳහා වූ පළාත් පාලන මැතිවරණයට දින නියම වී තිබේ.එය මාර්තු 10 වැනිඳා පැවැත්වීමට නියමිතය. මේ දිනවල එහි මැතිවරණ උනුසුම ක්‍රමයෙන් නැගෙමින් තිබේ. මැතිවරණයට…

සිංහල, Eastern Elections, Life quips

නොදකිනා කොදෙව්වක අරුමය…!

වෙලාව හරියට ම දහවල් 1.10 යි. මද්දහනේ ඉර අව්ව එච්චර තදින් ම දැනෙන්නෙ නැහැ. උදේ ඉදන් තියෙන වැහි පොද නිසා වෙන්න ඇති. ඇඟට දැනෙන්නෙ හරිම සෞම්‍ය ගතියක්. නගරය මැද්දට උදේට වඩා සෙනඟ…

සිංහල, Eastern Elections, Human Security, Peace and reconciliation

மட்டக்களப்பு உள்ளுராட்சி சபைத் தேர்தல் காலத்தில் இடம்பெற்றவைகளில் சில…….

மேலிடத்து உத்தரவை மீறமாட்டோம். நடுத்தர குடும்பத்தைச் சேர்ந்த ஒருவர் ஆட்டேர செலுத்தி அதில் கிடைக்கும் பணத்தைக் கொண்டுதான் தனது குடும்பத்தை கொண்டுசெல்கிறார். காலையில் ஆட்டேர ஓடி உழைத்தால்தான் அன்று வீட்டில் அடுப்பு எரியும் நிலை. இந்த நிலையில்‚ இவருக்கும் பெருமளவு பணம் சம்பாதிக்க ஆசை…