ConstitutionalCrisisSriLanka, Development, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Right to Information(RTI)

සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්න

iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…

2020 Elections, Colombo, Democracy, Development, Development, Economy, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, History, Human Rights, Impunity, Nationalism, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019

රාජපක්ෂවාදී දැවැන්ත ජයග්‍රහණය පසුපස ඉන්නේ රාජපක්ෂවාදීන්ට වඩා ඊනියා රාජපක්ෂ-විරෝධීන් ය

iMAGE: Mahinda Rajapaksha FB Page “ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරියට වැඩ කරනකොට, ආණ්ඩුවක් කරන්නේ ජනතාව ඉල්ලන දේවල්. එතන තියෙන ප්‍රශ්නේ තමයි, ජනතාව දහජරාවල් ඉල්ලන එක! ජනතාව තණ්හාධිකයි. ස්වයං-කේන්ද්‍රීයයි! ඔව්, අන්තිමේදී ගත්තහම, ප්‍රශ්නයේ අරටුව…

2020 Elections, Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Election, Elections, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, Human Security, People, Politics and Governance, Poverty, Video

[VIDEO] “අපි ආණ්ඩුව වැට්ටුවෙත් නෑ , අපිව වට්ටන්නත් එපා”

අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…

Agriculture, Colombo, Development, Economic issues, Environment, Featured Articles, Governance

කටුපොල් වගාවෙන් වනසන කෘෂිකර්මය, ජන දිවිය හා ජෛව ප‍්‍රජාව

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…

2020 Elections, Anti-Muslim Violence, Constitutional Reform, covid19, Democracy, Development, Election, Elections, End of war | 11 years on, Human Rights, Human Security, Identity, Impunity, PresPollSL2019

නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි !

iMAGE: Reuters මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ කෙතෙක්ද යත්, මීට…

Development, Development, Economy, Environment, Environment, Featured Articles

වනාන්තරවල වටිනාකම

 iMAGE: Tashiya de Mel මෙය, අපගේ වනාන්තරවල සුන්දරත්වය විඳ ඇති ශ්‍රී ලාංකිකයන්ට කෙරෙන හදිසි කැඳවීමකි. කිනම් හෝ දිනක වනාන්තර සහිත නිම්න හරහා තුරුපෙළ සහිත තීරය දිගේ දඟර ගැසෙමින් ගලා යන ගංගා අසළත්,…

Colombo, Culture, Culture, Democracy, Development, Education, Election, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Life, Life quips, Sexuality

වෛද්‍ය කාවින්ද ජයවර්ධනට පිළිතුරක් [‘සම ලිංගිකත්වය මානසික රෝගයක්’ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය සාවද්‍යයි]

සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….

2020 Elections, covid19, Democracy, Development, Development, Economy, Election, Elections, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Militarization, Nationalism

ගෝඨාභය රාජ්‍යකරණය – දළ විමසීමක්

iMAGE: via Gotabaya Rajapaksha Fb Page  ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම…

2020 Elections, 30 Years Ago, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Elections, Gender, Governance, History, Impunity, Media, Media Freedom, PresPollSL2019

80 ජූලි වර්ජනය; 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය. 

iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම්  ක්ෂේත්‍රයේ පමණක්  අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය  30 000 කට වැඩිය.  අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…

2020 Elections, Democracy, Development, Diaspora, Eastern Elections, Economic issues, Education, End of war | 11 years on, Freedom of Expression, Governance, News, People

“ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්” – ‘සුබ පතන විදේශගත ශ්‍රී ලාංකිකයෝ’

iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…

Agriculture, Development, Development, Economy, Economic issues, Environment, Environment, Human Rights, News

අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධන ගෙනෙමින් ආණ්ඩුව කරන්නට යන්නේ මොකක්ද? ( VIDEO)

iMAGE: GAIAAGE වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ රක්ෂිත වල ආරක්ෂාවට තිබු 05/2001 චක්‍රලේඛනයට සංශෝධනයක් ගෙන ඒමට පසුගිය ජුලි 2 වන කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සංශෝධනයක් පිළිබඳ දිගින් දිගටම විරෝධය නගමින්…

2020 Elections, Colombo, Democracy, Development, Development, Economy, Election, Elections, end of the War, Freedom of Expression, General Election 2015, Militarization, Nationalism, News, Politics and Governance, Poverty, Presidential Election 2015, PresPollSL2019, Reconciliation

ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසි

iMAGE:vikalpa  ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට…

2020 Elections, Democracy, Development, Development, Economy, Election, Elections, EngageSMinSL, Freedom of Expression, Human Rights, Media Freedom, Politics and Governance, PresPollSL2019

ඔත්පල වූ ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයට ආඥාදායකත්වය ඔසුවක් නොවේ.

iMAGE: Vikalpa පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත්වී ඇත. මෙම මැතිවරණය කවුරුන් ජයග්‍රහණය කරාවිද යන්න පිළිබඳ කිසිදු සැකයක් නැත. කිසියම් හෝ සැකයක් ඇත් නම් ඒ පොහොට්ටුවේ කුමන දෘෂ්ඨිවාදී කණ්ඩායම රටේ දේශපාලන ඉරණම තීරණය…

China, Democracy, Development, Development, Economy, India, Nationalism, News

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (තෙවන කොටස)

iMAGE: via The Week  ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වේද? දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර…

Constitutional Reform, covid19, Culture, Development, Governance, Healthcare, Human Rights, Identity, Nationalism, News, Religion and faith, Science and Technology

මුස්ලිම් මරණ ආදාහනය මානව හිමිකම් ගැටලුවක් ලෙස

iMAGE: REUTERS (Muslims offering funeral prayers in Dhaka, Bangladesh) මුස්ලිම් දේහ ආදාහනය පිළිබද ගැටලුව ලංකාවේ හුදු දේශපාලන මාතෘකාවකින් ඔබ්බට ගොස් මානව හිමිකම් පිළිබද පුළුල් ගැටලුවක් ලෙස සලකන බවක් නොපෙනේ. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් උනන්දුවක්…

Colombo, covid19, Development, Featured Articles, Freedom of Expression, Healthcare, Human Rights, Human Security, Life quips, Media and Communications, Media Freedom, Media Literacy

කොරෝනා වසංගතය සමාජ ව්‍යසනයක් කිරීමට දායක වන තක්කඩි මාධ්‍යකරණය හෙළා දකිමු!

ටී බී ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන. තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා….

Colombo, covid19, Democracy, Development, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මාරාන්තික වසංගතයක ‘වීරෝධාර ෆැන්ටසිකරණය’

iMage: ips.lk මා පසෙකින් තබා ඇති ඔහුගේ රාමු කළ සිතුවමෙහි දැල්ව ගිය දෑසේ හි සිනා සෙන සිහිනය හදුනා ගතිමි මා බලා සිටියෙමි එහෙත් සැඟව යන අයුරු දීප්තිය කැලඹුණු හිස් අහස් කුස තුළ……