2020 Elections, Democracy, Election, Elections, EngageSMinSL, Governance, Health, Healthcare

මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් නොකර කල් මරන්නේ ඇයි ?

iMAGE: Gotabaya Rajapaksha FB Page  කොවිඩ් 19 වසංගත තත්වය තුළ 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණ පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කොට ඇති මාර්ගෝපදේශ ගැසට් කොට නිත්‍යානුකූල භාවයට පත් කිරීම කෙරෙහි දිගින් දිගටම…

30 Years Ago, Abduction, Democracy, End of war | 11 years on, Freedom of Expression, Health, Healthcare, Human Rights, Human Security, Identity, Impunity, THE CONSTITUTIONAL COUP, Vauniya, Vavuniya

අවුරුදු 8 ක් දෙවියන්ගෙන්ම පමණක් යුක්තිය පතන්නට වී ඇති නිමලරූබන්ගේ අම්මා !!!

iMAGE:Vikalpa එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….

2020 Elections, covid19, Democracy, Freedom of Expression, Governance, Health, Healthcare, Human Rights, Human Security, Media Freedom, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම: කොවිඩ්-19 සංදර්භය  තුළ කියවීමක් !

iMAGE:Vikalpa  කොවිඩ්-19 ලංකාව පුරා පැතිරීමට  ආරම්භ වූ  මුල් අවධියේ සිට, සෞඛ්‍ය අංශ හා එක්ව ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය  වසංගතය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නීති රීති වලට අවනත…

2020 Elections, 30 Years Ago, End of war | 11 years on, Freedom of Expression, Governance, Health, Healthcare, Human Rights, Human Security, Militarization, Post-War

“වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවේ ” සිවිල් සමාජයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

iMAGE: The Economist  පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරමින් අද දින ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන 16 ක් ඇතුළුව සිවිල්…

Democracy, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, Health, Human Rights, Media Freedom, Militarization, Politics and Governance, Women

කොරෝනා කාලේ ආලේ – මරාලේ

iMAGE: via Daily FT “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන. කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට…

covid19, Education, Governance, Health, Healthcare, Human Rights, Science and Technology, Women

උගත හැකි පාඩම්: ශයිලාජා නම් කේරළයේ “කොරෝනා වෛරස ඝාතනය කරන්නිය”

iMAGE: The Economic Times  63 හැවිරිදි කේ.කේ.  ශයිලාජා කේරලයේ සෞඛ්‍ය ඇමැතිවරියයි. පසුගිය දා ඇය පිළිබඳව දීර්ඝ ලිපියක් පළ කළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත් ඇය හැදින්වූයේ THE CORONAVIRUS SLAYER කියාය. එනම් “කොරෝනා වෛරස ඝාතනය…

150 Years of Ceylon Tea, Badulla, Development, Economy, Economic issues, Education, Environment, Gender, Global Ceylon Tea Party, Governance, Health, Healthcare, Human Rights, Identity, People, Poverty, Women, Youth

ජාත්‍යන්තර තේ දිනය : තේ බොමින් පමණක් සමරමුද ?

iMAGE: Vikalpa/ Ishara Danasekara  ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම…

2020 Elections, Colombo, Constitutional Reform, covid19, Democracy, Featured Articles, Governance, Health, Healthcare, Human Rights, Politics and Governance, THE CONSTITUTIONAL COUP

[ Exclusive Interview] “පාර්ලිමේන්තුව නැතුව රටක් පාලනය වෙනවා කියන එක ඉතාමත් නරක පුර්වාදර්ශයක්,ඒක එක සැරයක් කළොත් පුරුද්දකට යනවා.ඡන්දය පවත්වන තෙක් පාර්ලිමේන්තුව මේ මොහොතේ නැවත කැඳවන්න අවශ්‍ය විකල්ප ව්‍යවස්ථානුකූලවම තියෙනවා “- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

iMAGE: LAKE HOUSE MEDIA LIBRARY පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට  වසර 4 1/2 පිරිණු දිනට පසු දින…

2020 Elections, Colombo, covid19, Democracy, Development, Economy, Governance, Health, Healthcare, Human Rights, People, Politics and Governance

කොවිඩ් දේශපාලනය

iMAGE: The Economist ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන  ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය….

2020 Elections, Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

වසංගත තත්ත්වය තුළ ජනාධිපති නොකළ යුතුව තිබූ දේශපාලන වැරදි දහයක්!

iMage: Facebook/Gotabaya Rajapaksha පසුගිය මාර්තු 02 දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ගෝලීය කොවිඩ්-19 වසංගතයෙහි අනතුර මෙරටට දැනෙමින් තිබියදීය. වර්ධනය වෙමින් පැවැති වසංගත තත්වය හමුවෙහි මහ…

covid19, Democracy, Featured Articles, Health, Healthcare, Human Rights, Kurunegala, Politics and Governance

#Covid19 පරණ චින්තනයේ පුනරුත්පත්තිය ද?

iMage: Army.lk මෙම ලිපියේ මූලිකම අරමුණ, ගෝලීය වසංගත Covid-19 අවධියේ දී අපගේ හෘද සාක්ෂිය හැසිරෙන ආකාරය විචාරාත්මක ව විමසීමය. ලිපිය ලිවීමට මා අභිප්‍රේරණය කරන ලද ආසන්නතම සිදුවීම නම්, දීප්ති කුමාර ගුණරත්න විසින්…

covid19, FAKE NEWS, Featured Articles, Health, Human Rights, Life quips, Matale, Media and Communications, Politics and Governance

වසංගතයක් තුළත් ‘මිත්‍යාව විකුණන මුදලාලි’ | කොරෝනා, වල්ගා තරු සහ දෙරණ

‘………..තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ…

covid19, Gampaha, Health, Healthcare, Human Security, Politics and Governance, Poverty, Reconciliation

#COVID19 | ‘මේ මට හිතෙන හැටි’ ඒ නිසා ගෙදර ඉන්න.

iMage: indiatimes අබ වපුරා තල බලාපොරොත්තු වන සාමාජයක ජීවත් වන මා පමණක්, මුං වපුරා මුං නෙලා ගැනීමට උත්සාහ කලා යැයි කීම උගහටය. එසේ වූවා නම් මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්මන්තකයෙකි. නමුත් මා…

Colombo, Corruption, covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

‘දේශපාලන ක්‍රමයන් සහ අත්තනෝමතික සූරාකෑම විසින් කරන වැරදි වලට බොහෝවිට වන්දි ගෙවන්නට සිදුවන්නේ පොදුවේ මිනිස් සංහතියටයි.’ | නව-ලිබරල් අර්බුදය සහ කොරෝනා වශංගතයෙන් පසු…..

iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….

2020 Elections, Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Politics and Governance

“කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය” | කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය

iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…

Colombo, covid19, Education, Health, Healthcare, Human Rights, Life quips

කොරෝනා වසංගතය, එහි ප්‍රතිමානයන් සහ එය මැඩ පැවැත්වීම වෙනුවෙන් ඔබ සහය ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබද කෙටි මඟපෙන්වීමක්

iMage:economist.com (ශෂික බණ්ඩාර විසිනි) Shashika Bandara is an Associate in Research at the Duke Global Health Institute. He tweets at @shashikaLB. නව කොරෝනා වෛරසය (COVID-19) හේතු කොටගෙන ඇති වූ වසංගත තත්ත්වය මත…

Colombo, covid19, Education, Featured Articles, Health, Healthcare, Human Security, Life quips, Politics and Governance

[COVID19] කෝවිඩ් 19: අප සූදානම් ද?

iMage: novascotia.ca “ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාගත් කළ අපේ බිය බැසයනු ඇති” – මාරී කියුරි. වීර සිංහලේ වීර…