Poems

ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය

‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…

Colombo, Poems

පුරවැසි බවද ප්‍රශ්නය

අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගේ රටක් මෙය. පුරවැසි බවද ප්‍රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ…

Colombo, Featured Articles, Poems

ජෙයපාලන් හැවිල්ල

දුද නොද බිද බද තෙද තද කෝටි තිස්තුනක් දෙව් රද සාමිනේ | ජයපාලන් ඔහු කවියා හිරකර ගෙන ඉන්න එකා තව එක මොහොතක් නොතකා හාර්ට් ඇටැක් වත් හැදිලා තොලොංචි කර දමනු මකා |…

Colombo, Poems

ජයේ හෙවත් නිදි නැති නදියක කටහඬ

Image : Vikalpa File රැයෙන් දවාලට වන අපමණ නින්දා ඇහෙන්නට ලොවට වීණා තත සින්දා දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා බියෙන් මුදාලන හඬකට පද බැන්දා එකට පියාපත් විහිදුව විහඟුන්නේ දෙකට නැවී රජවාසල…

Colombo, Poems

පරපේ හංදියයි, ඉල් මහේ හංදියයි

(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…

Colombo, Poems

තුනට පැලුණු ඉල්මහ විරු

Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…

Colombo, Poems

‘දාහක් දහ දියව් බැරිනම් ගෙදර පල​’ – ඥානසිරි කොත්තිගොඩ

Image Credit : notes.lakdiva.org දාහ පණිනවා මාසේ ලයිට් බිල​ දාහ බඩු ෂෝපින් මල්ලත් වැඩියි බොල දාහ එක මදියි කිරි පිටි මාසෙ බිල​ දාහ පනී කරවල එළවලුත් මිල​ දාහ පනී ස්කුල් වාහනේ බිල…

Colombo, Poems

සුනිලා සුනිල ගඟ

[Image Credit:HRW] රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන – අගක්…

Constitutional Reform, Democracy, Peace and reconciliation, Poems, Politics and Governance

“කබ්බට පොලිෂ් ගැවට ටෝයියෙක් වේද”

[Image Credit: sankav16mm] මන්මෝ ජීඇල්.ව කරළිය වෙත එනවා වන්මෝ ඔන්න දහ තුන අපි පෙන්වනවා කම්මෝ න් ප්ල්ස් ද මයිනස් වාදය එනවා මන්මෝ නිසා අපටත් කල් ගත වෙනවා මැයියා නරක ලොක්කයියා බුදු දෙයියා…

Colombo, Featured Articles, Features, Life quips, Poems

පුරුෂ ප්‍රේමය ඔබ මට කියා දුනි

ඇතුලු දොර වසාගත් ප්‍රේමයේ කවුලුවක් අඳුර මැද මඳක් විවර කර බලාගෙන – ඔබේ ලෝකය දැල් වූ පහන් සිල අඳුරු සුළඟෙහි සඟවාන ඔබේ කවුළුව අසල මම – ප්‍රේමය තුරුළු කරගෙන පහන් එළියෙන් පින්තාරු…

Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………

Colombo, Poems

ඉතින් අපිට පාන් ද ?

EPF කයි ලු ගසා විරෝධයක් ආපු නිසා වෙඩි උණ්ඩයෙ බලය ලෙසා “රොෂේන්” ට උන් දුන්න “විසා” ඉතින් අපිට පාන් ද ? // ඉන්ධන මිල ඉහළ නියා ධීවරයෝ සටනෙ ගියා මැරුම් කෑවා “ඇන්ටනි”යා…

Colombo, Democracy, Featured Articles, Features, Life quips, Poems

”මරමු අපි මරන්නෙමු” | රණ ගීතය

අපි වෙමු දඩ බල්ලෝ අපි වෙමු හේවායෝ එහෙයි කියමු තුනට නැමෙමු දෙන අණ ඔබලා උතුමනි නිසි කල අකුරට කරනෙමු යර්ස් සර් යර්ස් සර් ඔබගේ බලු කුක්කෝ වෙමු…..