Colombo, Featured Articles, Features, Poems

කළු ජනේරුව

කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….

Colombo, Poems

මර්වින්ට අත නොතබනු

රජතුමාගෙ රෙදි හෝදපු මළනුවන්ට මිනී මරපු ජනතාවට කුඩු පොවාපු මර්වියාට අත නොතබනු ———————————– තොපේ මොලේ අඩු හින්දා මනාප දීලා වැන්දා ගෙවල්වලට ගෙන කැන්දා නිදි වැදුනද ඌ හංගා ———————————– වාසිවලට සාක්කුවේ කාසිවලට නෑ…

Colombo, end of the War, Featured Articles, Features, Poems

නියඟලා කවි | ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.

උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ…

Colombo, Kilinochchi, Poems

සප්ත ස්වප්න [අජිත් සී හේරත්]

පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය දුරවබෝධී ලක්ෂ්‍යයක සිට මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි. නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි. ජලතලය මත ඇද වැටීමට මොහොතකට පෙර සුන්බුන් අතර පාවෙන තොටිල්ලක් තුළ…

Colombo, Poems

මුදලට දෙන උපාධි කඩ…

මුදලට දෙන උපාධි කඩ… බට හිර වෙදකම මුදලට දෙන උපාධි කඩ අට වන්නට අසූව දශක‍යෙ නොමදුන් ඉඩ කට යුතු කළ වෙනුර ත්‍රීමා දෑ විරුවන් හඬ යට වෙන්නට මේ පරපුර ඇයි තැබුවේ ඉඩ…

Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Poems

රාමුකළ මතකයේ දරුවෝ

නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ ⋆ ⋆ ⋆ අවසාන වතාවට පිය දෙනෙත වසන්නට වරම් නැති…

Poems

බාලසිංහම්

බාලසිංහම් මේක පුදුම රටකි මරණ ඇතත් තැන් තැන් වල ඔනෑ තරම් මරපු කෙනෙක් නැත පෙනෙන තෙක් මානයක ආඩම්බරයකි අපට බාලසිංහම්…!! ප්‍රථම අගමැතිනිය අප රටේය තරුණයෝ දහස් ගණනින් මිය පරලව ගිය ද දුටුව…

සිංහල, Districts, Human Rights, Life quips, Poems

අවුරුද්ද මට හීනයක්

හිත් අග්ගිස්සෙන් හොරාට මෝදු වන එරබදු පොහොට්ටුව නිය අගින් කඩා දමමි දළුලා වැඩෙන්නට මත්තෙන් ලෝක කුසලාන අස්සෙන් නැග්ග ජීවන බර කොළඹටත් වැඩියෙන් දැං ලොකුයි අම්මේ මට නෙතග දිදුළන පුංචි හීනය කරගැට පිරුණු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Poems

පශ්චාත් යුද කාලීන දේශයේ මුර දේවතාවාගේ අවිය

යුද්ධය අවසන් ය. දේශයේ මුර දේවතාවා දැන් මුරකරුවා බවට පත්ව ඇත. යුද බියෙන් තොර නිදහස් මනසින් එහෙත් අවි දරා විසල් දොරටු ළඟ ප්‍රභූ යනෙන මග රැක සිටින දේශයේ මුරකරුවා ඔහු වෙනුවෙන් ආශිර්වාද…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

මෙපුර

විසල් කොන්ක්‍රීට් පුරයේ කොණක පුරයේ නිර්මිතයන් කල් ගෙවූ ටකරන් ගැසූ …මඩ ගැසුනු ඉටි රෙද්ද පාමුල අදුරු ඇබිති ගුලක වෙසෙන කළු කූබියෙක් මී මම පිට්සා සුවඳ හමනවා පුරය දසත කටට කෙළ ඉනුවත් පාන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Poems, Stories from the silent

හීනයකට පුළුවන් උණ්ඩයක් වුණත් නවත්තන්ට…..

“මාතෘකාවක් නැති මාතෘ භූමිය” දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලි ද ඔය අවිය. සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳ. බැඳ දැමූවට…

Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Poems

තාප්ප ලවා කතාකරවීම තහනම්….

කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…

Featured Articles, Features, Jaffna, Poems

“රණවිරු මල්ලියෙකු ලව්වා හොයා ගත හැකි යි හොඳ එව්වා”

විනෝද ගමනක් යමු හිසින් තොර වී ගියත් තල් තුරු කඳින් නැවි නැවි නිරතුරු මඟ බලති ඔබ – අප එන තුරු දකින්නට උතුරු සිරි විසිතුරු මන්ද තව පමා වී මෙ තැන යන්න දැන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Poems

‛‛මගේ සිහිනෙට වෙඩි තියන්නට කාටවත් නම් නොහැකී..’’

මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…

end of the War, Featured Articles, Features, Jaffna, Poems

හුවමාරු කළ හැකි දේ

මා කැමති යි අරක්කු බෝතලයක් කඩා ගෙන ආලින්දයෙන් එපිටට ඇවිද යන්නට සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි, මේ රහමෙර මුසුව ගාන ගමන් ම තොල, විඳ ගනිමින් සොම්නස හඬ ගා බමන සුළඟෙහි, ඇන්න දුන් අප යුද…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kandy, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems

සිරකරුවන්ගේ තීන්දුව

විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…