Cartoons, Colombo

දවසේ කාටූනය

අද දවසේ කාටූනය උපුටා ගනු ලබන්නේ තිනක්කුරල් පුවත්පතිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යක මුල්පිටුවේ මෙම කාටූනය පළ වී තිබිම විශේෂ සිද්ධියකි.

Cartoons, Colombo

චන්ද්‍රිකා + SF

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බව මාධ්‍ය වාර්තා පළවිය. එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඔවුන් අතර සිදුවන සාකච්ඡාවල පදනම නව ‘සන්ධානයක්‘ බව…