Ampara, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)

රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…

Colombo, Featured Articles, Politics and Governance

ඉතිහාසය යළි ලිවිය හැකිද?

මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීම

මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Identity, Politics and Governance

‘යහපාලනය’ සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින්…

Democracy, Development, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘

‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Right to Information(RTI)

පාර්ලිමේන්තුවට ගෙන එන තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත: අත්‍යවශ්‍ය සංශෝධන තුනක්

කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ. පනත් කෙටුම්පත…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

රික්තයක් ඇත​. එය පුරවන්නේ කවුද ?

ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය​. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය​. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත​. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…

Colombo, Corruption, Democracy, Environment, Featured Articles, Governance

පෙරහැරට අලි හිඟ වීමට වගකිව යුතු වන්නේ හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්ය

පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි…

Colombo, Democracy, Development, Economy, Featured Articles

‘බ්‍රෙක්සිට්’: ඔව් ද, නැත් ද.. යුරෝපීය ඒකාබද්ධතාව තීරණාත්මක කඩඉමක

ඉංග‍්‍රීසි බස නොදත්, බි‍්‍රතාන්‍ය යටත්විජිත රටක විසූ ගැමියෙක් ඉංග‍්‍රීසි භාෂාවේ වචන දෙකක් අහුලා ගත්තේය. ඒ, ‘ඔව්’ සහ ‘නැහැ’ යන වචන දෙකයි. එහෙත් ඒ වචන දෙකේ තේරුම ඔහු දැන සිටියේ නැත. දිනක්, ඔහු…

Ampara, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

පානම ඉඩම් මුදලාලිලාට යන ලකුණු!

කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance

යහපාලනය : මෛත්‍රීගේ සිහිනය සහ නිර්ලජ්ජිතන්ගේ හූරා කෑම

වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් තෝරාගෙන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කරගත් වාහන මිලදී ගැනීම සඳහා වෙන් කරගත් රුපියල් කෝටී 118 ක පරිපූරක ඇස්තමේන්තුව සහ එවැනි මුදලක් වෙන් කිරීමේ හේතු පැහැදිළි කිරීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

යළිත් ජිනීවා වෙත: අපේක්ෂා කල යුත්තේ මොනවාද?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. යළිත් වතාවක් ශ්‍රී ලංකාව එහි න්‍යාය පත්‍රයට ඇතුලත් වනු ඇත. සැප්තැම්බර් මාසයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියට අදාලව ශ්‍රී…

Colombo, Corruption, Democracy, Environment, Featured Articles, Governance, Politics and Governance

අලි හොරුන්ට නොව අලි පැටවුන්ට යුක්තිය ඉටු විය යුතුය

පාර්ලිමේන්තුවෙන් සම්මත වී රට තුළ කි‍්‍රයාත්මක වන අණ පනත් වලට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟව යුක්තියේ මූලධර්ම මත පදනම්ව අධිකරණය මඟින් ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එසේ වුව ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස

රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

මයුරිට පොරොන්දු වූ ‘ජනපතිගේ සතිය‘

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා!

රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…

Colombo, Culture, Development, Featured Articles, Governance

ඉවසීම පරීක්ෂාවට ලක්කිරීම

ශ‍්‍රී ලාංකික දේශපාලඥයෝ මෝඩ කතා කීමේ රෝගයෙන් පෙළෙති. උත්ප‍්‍රාසය වන්නේ, එහි මෑතම නිදර්ශනය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ම සපයනු ලැබ තිබීමයි. ලංකාවට පැමිණෙන සියලූ විදේශීය සංචාරකයන්, එච්.අයි.වී. ආසාදනයෙන්/ඒඞ්ස් රෝගයෙන් සහ මැලෙරියාවෙන් පෙළෙන්නේදැ යි කටුනායක ගුවන්…