150 Years of Ceylon Tea, Abduction, Colombo, Democracy, Disappearances, end of the War, End of war | 8 years on, Featured Articles, Freedom of Expression, Human Rights, IDPs and Refugees, Impunity, Jaffna, Land, Matara, Media Freedom, Peace and reconciliation, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, VIKALPA10

“උතුරේ උනත් දකුණේ උනත් හදවත් දිනාගන්න යුද්ධයට අපි කවුරුත් අවතීර්ණ වෙලා නෑ” #UNFRAMED මාතර පසු සටහන

“උතුරේ  උනත් දකුණේ  උනත් හදවත්  දිනාගන්න යුද්ධයට අපි කවුරුත් අවතීර්ණ වෙලා නෑ. යුද්ධයෙන් අවුරුදු 9 කට පස්සෙත් මිනිසුන්ට සාධාරණ ඉටු කරන්න අපිට හැකි වෙලා නෑ. ඒ ගැන ඇත්තටම ලොකු සංවේගයක් මට ඇතිවුණා” “හදවතේ කකියන…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Reconciliation

ගුවනින් බෝම්බ දැමූ ‘සෙන්චෝලෙයි’ ගැන ලියු සටහනට ගිණියම් වූ ට්විටර් පාඨකයන්..!

‘පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

දකුණට බොහෝ දේ අමතක කළ හැකිය [‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ වසර 12කට පසු!]

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…

Agriculture, Colombo, Corruption, Featured Articles, Health, Life quips, Politics and Governance

මොන්සැන්ටෝ සමාගමේ ලාභය උදෙසා මිනිසුන් උගසට තබන ‘යහපාලන’ ඇමතිවරු සහ තවත් පිරිසක්

වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක්…

Colombo, Culture, Death Penalty, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance

‘මරණීය දණ්ඩනය සහ අපරාධ අඩු වීම අතර සෘජු සහසම්බන්ධයක් නැත.’ [එල්ලුම් ගහේ දේශපාලනය(2)]

තමන් කරන අපරාධයකින් ඇති විය හැකි නියත ඵල විපාක ගැන කෙනෙකු අපරාධය කරන අවස්ථාවේ සිතන්නේ නම්, ඔහු සිතනු ඇත්තේ අවසානයේදී අත්විය හැකි ප‍්‍රතිවිපාකයක් (එල්ලූම් ගසක්) ගැන නොව, තමන් කරන අපරාධය නීතියට හසු…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, IDPs and refugees, Impunity, Land, Matara, Media Freedom, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, VIKALPA10

#Unframed මාතරට….

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ආර්ථික අපරාධ සහ ලංකාවේ 118

iMage: Daily Mirror ලංකාවේ පාරක් තොටක් ගානේ පැතිරෙන වසංගතයක් තිබේ. ඒ වසංගතය තවම ඔබේ දොරකඩට පැමිණ නැතිවා විය හැකියි. එහෙත්, ඒ වෙනුවෙන් ඔබට වක‍්‍රාකාරයෙන් දැරීමට සිදුවන වියදමක් තිබේ. අපේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය…

Colombo, Featured Articles, Gender, Human Rights, Identity, Life quips, Women

මළ ජූලියේ හැන්දෑවක- විහාරමහාදේවි හිදී..

අටවක හඳ අසල තරුවක් දීප්තිමත්ව දිලිසුණි. සුදුපාට වලාකුළු, මඳ සුළගේ ඇදීගියේය. ඒ, 2018 ජුලි 17 වැනිදාය. මා, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ, තණබිමේ, නදීකා සමඟ, වාඩි ගෙන සිටියෙමි. ෆ්ලෑෂ් ලයිට් එළියක් අප වෙතට…

Batticaloa, Development, Environment, Featured Articles, Life quips, Politics and Governance

අනීතියෙන් වැනසෙන සල්ලතිව් සොබා සිරිය

භූමි ප‍්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන භූමි ප‍්‍රදේශ ජාලාවක් ශ‍්‍රී ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප‍්‍රදේශය ද එවැනි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාව සඳහා අලූත් ව්‍යවස්ථාවක්: ‘මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥයන් 10 දෙනෙක්’

iMage: Sunanda Deshapriya ”රට බෙදන්න හදනවා කියන්නේ ඉතා සුළු පිරිසක්. දෙමළ ජනතාවගෙන් අතිබහුතරයක් කියා සිටිනවා, ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වශයෙන් දිගටම පැවතිය යුතුයි කියලා. ‘දෙමළ ජාතික සන්ධානය’ ඉන්නෙත් ඒ ස්ථාවරයේ….

Colombo, Death Penalty, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

එල්ලූම් ගහේ දේශපාලනය (1)

බස් රියකදී පික්පොකට් ගසා හසුවන හෝ සුළු සොරකමක් කොට හසුවන පුද්ගලයෙකුට පහර දෙන සැටි ඔබ දැක තිබේ ද? කෙනෙකු යට කරගෙන ගිය රථයක රියැදුරෙකු නොමරා මරන සැටි ඔබ දැක තිබේ ද? උතුරේ…

Death Penalty, Featured Articles, Human Rights

අපි යන්නේ කොයිබටද? මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම සහ හමුදාවට පොලිස් බලතල ලබාදීම

බ්‍රිතාන්‍ය පාලන යුගයේදී  පනවා ක්‍රියාත්මක කරන ලද  මරණිය දණ්ඩනය  1975 වසර දක්වා ශ්‍රී  ලංකාව තුළ ක්‍රියාත්මක විය. එහෙත් 1975 නොවැම්බර් මස 25 දින සිට මෙරට තුළ  මරණ දඬුවම් පැනවුවද එය  ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

ප‍්‍රශ්න විසඳීමට මිනිසුන් මරා දැමිය යුතුම ද?

iMage by:cnn.com හිට්ලර් කෙනෙකු දකුණෙන් ඉල්ලා සිටින විටත්, ප‍්‍රභාකරන් කෙනෙකු උතුරෙන් ඉල්ලා සිටින විට මෙන්ම එල්ලූම් ගස ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන විටත් අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය වන්නේ,…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Abduction, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Peace and reconciliation, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

විරෝධතා මැද ඇරඹුණු උතුරේ #OMP [ Images/Video]

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව  හා මරුනත්කෙනි  ප්‍රා.ලේ  කොට්ඨාශ ආවරණය වන පරිදි  14වනදා යාපනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය

පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Politics and Governance

මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය

‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….