Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා දෙකක් පිළිබද කතාන්තරයක් | සංජයන් රාජසිංහම්

සෑම රටකටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් තිබේ. එකක්, ‘නෛතික ව්‍යවස්ථාවයි’. අනික ‘දේශපාලනික ව්‍යවස්ථාවයි’. ජනමත විචාරණයකින් ජය ගැනීම සඳහාත්, අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහාත්, ඉහත කී ව්‍යවස්ථා දෙකම වෙනස් කළ යුතුව තිබේ. ගත වූ…

Colombo, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Media and Communications, Media Freedom, Social Media, Women

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු රූපලාවන්‍යාගාරයේ තරුණිය

ඉකුත් දිනක රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී බරපතළ ලෙස ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය කටයුතු කළ…

Agriculture, Development, Economy, Featured Articles, Hambantota, Human Rights, Human Security, Politics and Governance, Poverty

හම්බන්තොට ‘අලි‘ ත් අනාථයි! ගොවි ජනයාත් අනාථයි!!!

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන…

Colombo, Constitutional Reform, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අලූත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට: තවත් ‘සර්ව පාක්ෂික’ සෙල්ලමක්

Image by: Citizens Lanka මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ යුතු වූ ප‍්‍රධාන කාර්යයන් දෙකක් තිබුණි. එකක් වුණේ, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට, බලතල බෙදාහදා ගැනීමේ පාලන ක‍්‍රමයක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මගහැරිය හැකිද?

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් පිළිබඳ හමුදාමය පර්යාදර්ශය

Image BY: asianews ‘‘දෙමළ අයටම විශේෂිත වූ දුක්ගැනවිලි නැත’’- උදය ගම්මන්පිල (2014) ‘‘දැන් සුළු ජාතීන් කියා කොටසක් නැත’’ – මහින්ද රාජපක්ෂ (2009 මැයි) 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්…

Ampara, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න!!

‘කවුද කියන්නේ අපි මේවයේ හිටියේ නෑ කියලා! අපේ පොළොව විතරක් අපිට ඉතුරු වෙලා.‘ ‘මෙ තියෙන්නේ මගේ ගේ තිබුණූ තැන. ඉතින් කොහොමද මේ ඉඩම් අපිට අයිති නෑ කියලා කියන්නේ. ගෙදර සිමෙන්ති දාපු පොළොව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘මොකටද අලුත් ව්‍යවස්ථාවක්?’ | අතුරු වාර්තා කෙටුම්පත ගැන..

කෙටුම්පත්, යෝජිත, තෝරාගැනීම් වැනි වචන පිළිබද සිංහල භාෂා ප්‍රවීනයන් යැයි කියා ගන්නා පුදගලයින් පවා ජනතාව ඉදිරියේ බේගල් ඇද බාමින් බිල්ලන්, යක්ෂයන් මවමින් ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව දශක ගණනාවකට පසු ලංකා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ පවතින අහේතුක භීතිකා

Image by:Aswin hemmathagama පසුගිය සති කිහිපයක කාලය තිස්සේ, ජ්‍යෙෂ්ඨ ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථර වෙතින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යායාමය පිළිබඳ මතු කෙරෙන සැකසාංකා උත්සන්න වී තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සඳහා පෙනී සිටින පිරිස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මනස නොවැඩුණු කමල්, විමල් සහ ඔවුන්ගේ අප්පච්චිලා

Image by:srilankafoundation.org ආයෙමත් එහෙම කාලයක් ගේන්නට හදන්නේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින්, ඉතාමත් ඉක්මනින් ඒ වැඬේ කරන්නට ය. ඒ වැඬේ කරගන්නට කොයිතරම් නම් කලබල ද යත් දැන් දැන් වචන පැටළෙන්නේය. තමන් මේ ගනුදෙනු…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Kalutara, Life quips, Politics and Governance

වහල්ලු වගේ වැඩ කරන සාප්පු සහ කාර්යාල සේවකයෝ

Image by: maverickarchive මගේ නීති උපාධිය අවසන් වෙලා නීති විද්‍යාලයේ අවසාන වසර විභාගෙට මුණදෙන්න මං කොළඹට පැයක විතර දුරකින් නතර උනා. පහු ගිය අවුරුදු එකහමාර අතරේ මට මගේම බෝඩිමේ නතර වෙලා ඉන්න…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකාව: මතක ද? මතකයි

ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ‘‘වෙලාව ඇවිල්ලා,’’ පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ‘‘අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.’’ -විලියම් මැක්ගොවන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු!

Image: Vikalpa සිරිසේන – වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් ‘යහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාර, වධහිංසා සහ මිනීමැරුම් ඉහළ යන්නට පටන් ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහී රාජපක්ෂ භීෂණයේම…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පවු (ද බී) අනන්දියන් [කමල් ගුණරත්න වෙත..]

කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…

Colombo, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Media, Politics and Governance, Women

දරුවන් නැවත නැවත ඉඳුල් කරන දකුණේ පිරිමි මාධ්‍ය පිටපත්

Image by: butterflybridgecac පිරිමි උත්කර්ෂයෙන් ඔද වැඩි ගිය සමාජයක, ගැහැණියකගේ නිරුවත දුටු පමණින් පුරුෂ ලිංගය පණ ගහන පිරිමින් ජිවත් වෙමින් පවතින රටක, ගැහැණියක ව ඉපදීමේ වේදනාව මම අති උපරිමයෙන් විදිමින් සිටීමි. ඒ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Post-War

බරපතල ‘මානව හිමිකම්’ උල්ලංඝනය

Image BY:Lucian Perkins ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් පෙන්වා දෙන පරිදි, 1990 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එම රටේ (කුවේටයේ) සේවයේ නියුතුව සිටි ශ‍්‍රී ලාංකිකයන්ට ගෙවීම සඳහා එක්සත්…