Democracy, Featured Articles, Kandy, Life quips, Politics and Governance

[මුදල් ඔවුන්ගේය, අසූචිද ඔවුන්ගේය.] එහෙත් දරුවන් ‘මිනිස්’ වර්ගයාගේමය!

Image by: Dailymirror ලෝක ළමා දිනය අත ළඟය. ඉන් පසුව නොවැම්බර් 20 විශ්ව ළමා දිනය යෙදී තිබේ. මෙවන් වකවානුවකම අහිංසක පාසල් දරුවන් පිරිසක් බලහත්කාරයෙන් මහමග පීඩාවට පත් කොට දිගම ඔසරිය එසවීමෙන් ගිනස්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද?

Image BY: sangam පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සමාජ සංගතභාවය සහ ඒකාබද්ධතාව ප‍්‍රවර්ධනය කෙරෙනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බලතල බෙදාහදා ගැනීම වැඩි වන තරමට ය.’ – හරීම් පීරිස්

මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…

Democracy, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ෆෙඩරල් විසඳුමක් යනු අත්හැරීමට නොහැකි දේශපාලන ඉල්ලීමකි.’

යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට වැලිකඩ.. එතකොට මහින්ද?

අප මේ කතා කරන්නේ, හුදෙක් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගැන නොව, පාලන බලය හෙබැවූ පක්ෂයක දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් රාජ්‍ය සේවය අපහරණය කළ නිලධාරීන් දෙදෙනෙකු ගැන බව මුලින්ම මතක තබා ගත යුතුය. ලලිත්…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!

Image BY: AdaDerana යුක්තිය ගරු කරන බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති කරදරකාරීම බාධාව නම් පටු දේශපාලනික බළල් අත් බවට පත් වූ ඊනියා චීවරධාරීන් බව අද, ඊයේ.. සිට දැනෙන යථාර්ථයක් නොවේ….

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

සිල් රෙදි හොරා හොරෙක්ද?

Image BY: Colombo Gazette සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා අත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැකීම දුලභය‍. සිවුරු හොරාට ඒ නම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Transgender

‘සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ මානසික ලෙඩ්ඩු නොවේ.’ | භූමි හරේන්ද්‍රන්

Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැලිකඩට පැමිණි රංජන්ට අභියෝගයක්!!!

ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

දුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වීම | ‘රාජපක්ෂ පාලනය තුළ ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කතා කිරීමට කිසිවෙක් නිර්භීත නොවුහ.’

Iamge BY: AP/newsok හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූාෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද,…

150 Years of Ceylon Tea, Colombo, Democracy, Development, Economy, Featured Articles, Global Ceylon Tea Party, Human Rights, Identity, Life quips, Politics and Governance, Poverty

#GlobalCeylonTeaParty | ‘අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයිද?’ [Video]

‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඉතිං ආයුබෝවන් ලේකම්තුමනි ගරු!!

Image BY: AFP මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

එන්.ජී. ඕ.[NGO] ‘වසංගතයක්’?

එන්.ජී. ඕ. හෙවත් ‘රාජ්‍ය නොවන සංවිධාන’ ඉතිහාසය ඉතා දීර්ඝ ය. ඇමරිකාවේ වහල් ක‍්‍රමයට විරුද්ධ ව්‍යපාරය ඉදිරියෙන්ම එදා සිටියේ රාජ්‍ය නොවන සංවිධානයි. පළමු වරට කාන්තාවන්ට ඡන්ද බලය ලබා ගැනීමේ අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

V2025: අහන්නේ නැති රටකට අහන්න ඉගැන්වීම

වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික සැලසුම හෙවත් විෂන් 2025 එළිදැක්වීමට සමගාමීව ඉතාම අපූරු දෙයක් සිදු විය. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කිරීම වෙනත් ලිපියකදී අවධානය යොමුකිරීමට සැලසුම් කරමින් එහිදී සිදු වූ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කිසිදු ‘තොරතුරක් නොලබාම’ මව්වරු 5දෙනෙක් මිය යයි..!

Image BY: tamilguardian.com අතුරුදහන්කරන ලද තම ආදරණියන් පිළිබද තොරතුරක් ඉල්ලා දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ උපවාසයක නිරතව සිටි දෙමළ මව්වරුන් අතරින් (5)පස්දෙනක්, ම සිය ආදරණීයන් පිළිබද කිසිදු තොරතුරක් නොලබාම මියගොස් ඇති බව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ, ජයසූරිය, ෆොන්සේකා සහ සිරිසේන

Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Politics and Governance

ලලිත් සහ අනූෂ ලංකා දේශපාලනය ගැන උගන්වන ඛේදනීය පාඩම

Image BY: TamilCanadian පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් රු. මිලියන 600 ක් වටිනා සිල් රෙදි තොගයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (07) ලබා…