Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘වෙනම’ අධිකරණයක් පිළිබඳ විජයදාස රාජපක්ෂගේ දුර්මත

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ‘විශේෂ’ අධිකරණයක් ගැන කතා කරයි. අප කතා කරන්නේ ‘වෙනම’ අධිකරණයක් ගැනයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබේ. එසේ තිබියදී, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට කළ නොහැකි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

උපාය මාර්ගික ආයෝජනය පිළිබඳ විවාදය: ස්වෛරී භාවය ගැන අනේ මෙහෙමත් පචයක්!

ඉන්දියන් සාගරේ ප‍්‍රධාන මුහුදු මාර්ග පද්ධතියේ උපාය මාර්ගික වටිනාකමක් ඇති තැනක අපේ රට පිහිටා තිබීම ගැන බොහෝ දෙනා පම්පෝරි ගසති. ඒ අතරේම, එම පිහිටීම ප‍්‍රයෝජනයට ගනිමින් විදේශීය රටවල් සමග ඇති කර ගන්නා…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Media, Peace and reconciliation, Politics and Governance

මාධ්‍ය නිදහස සොයා යාපනයට: ‘අප දෙමළ නිසාද?’

ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, VIKALPA10

“අනෙක් ළමයි විහිළු කළා, අපි දුප්පත්කමට ලැට් හෝදලා ජිවත්වෙනවා කියලා.” | Pedigree ය අහිමි ශ්‍රමික ස්ත්‍රීන් සහ පුරුෂයන්

Image By: Worldwide Elevation Finder කොළඹ, රැජිණ පාර මත ජීවත් වන අමාරාවති ට අවුරුදු 51ක් වන අතර ඇය දරුවන් දෙදෙනෙක්ගේ මවකි. පාසල් අධ්‍යාපනය අහිමි වූ අමරාවතී, තමාගේ සුජාත පියා හෝ මව නිශ්චිතව…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? [ජාවිඞ් යූසුෆ්]

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජන්ද කල්දැමීමේ සොහොන් ළකුණු

රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…

Black July, Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance

අසායි රාසයියා | ‘ඔව්, ඔහු කළු ජූලියේ සෘජු වින්දිතයෙක් විය.’

[පසුගිය මස(ජූලි) කොළඹදී පැවැති 2017 ජාතික චිත‍්‍ර හා මූර්ති උළෙලෙහිදී, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු, ගුරුවරයෙකු හා ජාතික මුද්දර 9ක නිර්මාණකරුවෙකු වන අසායි රාසයියා (70), ජීවිත කාලය පුරාවටම එක් වතාවක් පමණක් ලැබෙන්නා වු සම්මානයකින්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict

අපේ ප‍්‍රචණ්ඩ ලෝකය

Image Credit: Third Force News ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප‍්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත ‘‘ලෝක සාම සූචිය(Global Peace Index)’’ අලූතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘ශ්‍රී ලංකා පොලීසිය’ උතුරේදී ක්‍රියාත්මක කරන්නේ ‘අහවල්’ නීතියද?

යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ලංකාවේ ජනාධිපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ගොයිගම ඒකාධිකාරිය (3)

Image Credit: rajyasabha.nic.in ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා රාධක‍්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලි ජනාධිපතිවරයා ඔහු ය. ප‍්‍රාදේශීය වශයෙන්…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

රවි කරුණානායක යහපාලන මුහුණේ දැළි ගෑම

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක‍්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප‍්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප‍්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බහුත්වවාදී සමාජයක් ලෞකික නොවිය යුත්තේ ඇයි? හෙවත් (රාජ්‍ය අනාගමිකත්වයට එරෙහි තර්ක)

විවිධ ආගමික කොටස් එකට වෙසෙන සමාජයක(බහුත්වවාදී) විවිධත්වය නිසාම ඒකීයත්වයට ඇතිවන රෝගකාරක නිවාරණය කරන තාක්ෂණික රෝගනාෂකයක් (Technical panacea) වන්නේ සමාජය ලෞකික කිරීම හෝ කරවීමයි. 78 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දෙන අති-ප්‍රමුඛතාවය ඉන් ගලවා දැමීම බහුත්වාදී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී ම්ලේච්ඡත්වය විදහා පෙන්වූ ‘කළු ජූලිය’

Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

අලුත් ව්‍යවස්ථාව: නැතිවම බැරි දෙයක්

Image Credit: constitutionnet ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට එක දිගටම මහා බාධකය වී ඇත්තේ දෙපැත්ත කැපෙන වසංගතය වන, ජාතිවාදය සහ ආගමික අන්තවාදයයි. ලංකාවේ මෑත ඉතිහාසය ගැන සළකතොත්, ගිය සියවසේ මුල් භාගයේ සිට වරින්වර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජූලි මාසයක මතක මාත්‍ර

RP | [අත්‍යවශ්‍ය සටහනක්]Blac ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 34ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරු ලෙස…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘කුප්‍රකට සුදුවෑන්’ සහ යහපාලනය

“උසාවිය සහ පොලීසිය යොදාගනිමින් විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා ප්‍ර‍තිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස…