Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘තමුන්නාන්සේට එතකොට ‘හොරු’ කියලා වෙනත් අය කෑගහන එකක් නැහැ.’ – එම්. ඒ. සුමන්දිරන්(TNA)

[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර

Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…

Colombo, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Transport

පුද්ගලික බස් රථ රියැදුරන්ට සහ ත‍්‍රීවීලර් රියැදුරන්ට යට වීම: අරාජකත්වයේ අද්දර සිටින රටක් ?

2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…

Agriculture, Colombo, Democracy, Development, Environment, Featured Articles, Hambantota, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට සැරසෙයි!

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…

Chilaw, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Poverty

වානිජකරණයට ලක් වූ නත්තල් සංස්කෘතිය

නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු…

Agriculture, Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

චීනයේ සාර්ථකත්වය පසුපස සහමුලින්ම ඇත්තේ යහපත් නායකත්වයයි

අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප‍්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මා ඕ සේතුංගේ…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

ජනතා මතය මොන වගේ ද?

ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Politics and Governance

නාවික හමුදාපතිගේ කුළු මී හැසිරීම

නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජාතිකවාදය යුක්තිසහගත කර ගැනීමේ ප‍්‍රගතිශීලී වාගාලාප

මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, ‘‘මහින්දගේ අරුත’’ මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

කේන්ද්‍ර-පරිධිය වාර්තාවේ වරද කවරේද? – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘2015 ජනවාරි යහපාලනය’ සහ ‘සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය’

අපේ යහපාලනය යනු 2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ යුක්ති ධර්මයයි. අද සිදුවන දේවල් දෙස බලන විට දකින්ට ලැබෙන්නේ ඊට සපුරා වෙනස් තත්වයකි. එය හඳුනාගත යුත්තේ, ‘සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය’ වශයෙනි. හිටපු…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම

මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය‍. ‘යහපාලන ආණ්ඩුව’ යැයි…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජාතිභේදවාදය යළි වැපිරීමෙන් තර්ජනයට ලක්වන ආර්ථිකය

ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Women

පවතින ‘යහපාලන ආණ්ඩුව’ මහින්දගේ ද? ජනතාවගේ ද?

”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත‍්‍රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

රැහේ මහ එකා වෙත ලියමි,

Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…