ලේ සාක්ෂිය: මතකයන් මරා දැමිය නොහැකි මුල්ලිවෛක්කාල්
iMage: VIKALPA file/ 18 May 2026, Mullivaikkal, Sri Lanka පසුගිය 23 වනදා, මුල්ලිවෛක්කාල් හී ඒ ලේ වැකි ඝාතක බිමෙහි මරා දැමුණු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ආත්මයන් සිහි කරමින්, ඒ සාමුහික මතකය යළි අවදි…
iMage: VIKALPA file/ 18 May 2026, Mullivaikkal, Sri Lanka පසුගිය 23 වනදා, මුල්ලිවෛක්කාල් හී ඒ ලේ වැකි ඝාතක බිමෙහි මරා දැමුණු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ආත්මයන් සිහි කරමින්, ඒ සාමුහික මතකය යළි අවදි…
iMage:VIKALPA/ 18 May 2026 – Mullivaikkal කාලයේ වැලි තලාවට යටපත් කළ නොහැකි වූ යුක්තිය සහ සාධාරණත්වයේ අයිතිය ඉල්ලා, මැයි 18වනදා පන්දහසකට අධික දෙමළ ජනතාවක් මුල්ලිවෛක්කාල්හි ඒ ලේ වැකි වෙරළ තීරය වෙත දෝතින්…
iMage: Create GenAI අතීතයේදී කෘතියක් තහනම් කිරීම යනු යම් මතවාදයක ව්‍යාප්තිය භෞතිකව අවහිර කිරීමේ ප්‍රබල මෙවලමකි. එහෙත්, තොරතුරු “දිය ඇල්ලක්” මෙන් ඇද හැලෙන වර්තමානයේ දියුණු ඩිජිටල් යුගය තුළ එම සම්ප්‍රදායික මර්දනෝපායන් අභියෝගයට…
iMage: GenAI භාවිතයෙන් සංස්කරණයට ලක් කර ඇත ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ‘සංහිඳියාව’ සහ ‘ජාතික සමගිය’ යන වචන නිරන්තරයෙන් ඇසෙන්නට තිබුණද, ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක වන්නේ තවමත් පැරණි, දරදඬු සහ වෙනස්කොට…
iMage:Theepachelvan Piratheepa/Facebook ලේඛක දීපචෙල්වන්(Theepachelvan Piratheepan) විසින් ඉන්දියාවේ, චෙන්නායි සිට ගෙන්වනු ලැබූ ඔහුගේ සාහිත්‍ය කෘති 360ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම, හුදු පරිපාලනමය ක්‍රියාවලියකට එහා ගිය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික නිදහස…
iMage: UNFRAMED photography exhibition ලංකාවේ ඉඩම් සහ මිනිසුන්ගේ ඉඩම් අත්පත්කර ගැනීම්වලට විරුද්ධව – ඉඩමකට ඇති අයිතිය වෙනුවෙන් සහ පරිසර අයිතිවාසිකම් පිළිබදවද දශකයකට වඩා වැඩි කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන ජලායක් වන…
iMage:Kanapathipillei Kumanan යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන්(පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ….
ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ…
2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ…
iMage: GenAI ලෝකයේ කොතැනක හෝ සිදුවන ජනසංහාරක යුද්ධයකට කොන්දේසි විරහිතව විරුද්ධ වීම ශිෂ්ට සම්පන්න මිනිසෙකුගේ පරම වගකීමකි. එය එසේ වන්නේ ඕනෑම යුද්ධයක අවසාන වින්දිතයා වන්නේ “මනුෂ්‍යත්වයයි”. ලෝකයේ කොතැනක හෝ අහිංසක දරුවෙකුගේ කඳුළක්…
iMage: TG යාපනයේ අල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී, පසුගිය පෙබරවාරි 10වනදා, පොලිස් වෙඩි පහරින් 17 හැවිරිදි දෙමළ තරුණයෙකු මියයාම හුදෙක් මාර්ග බාධකයක සිදු වූ අත්වැරැද්දක් නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මාරාන්තික වෙඩි උණ්ඩය ඔහුගේ…
ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර…
iMage: AKD/ Facebook ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය තෛයිපොංගල් දිනයේ උතුරේදී සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබිණි. “පෝයට සිල් ගන්න, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා……
iMage: UN Photo/Jean-Marc Ferre 2025 ඔක්තෝබර් 6 වන දින, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය (United Nations Human Rights Council) විසින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධ මානව හිමිකම් උල්ලංඝනය (human rights violations) සහ…
ආණ්ඩුවක යුතුකම: ‘නරක වැඩ’ වලින් වැළකීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ පසුගිය දශකවල ඉතිහාසය බලන විට, ආණ්ඩු බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය, මර්දනකාරී…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසි වාරයේදී, මහකොමසාරිස් Volker Türk විසින් සිදුකල කතාවේ සිංහල අනුවාදයයි. පහතින් පළවන Video Overview සහ සටහන NotebookLM මගින් සකස්කර ඇති බව සලකන්න. “ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ…
iMage: Vikalpa/ Sampath Samarakoon අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින්…