Colombo, Democracy, Development, Featured Articles, Gender, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානය යළි සකස් කිරීම සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප‍්‍රතිසංස්කරණය කිරීම

Image by: lobelog.com ‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’…

Ampara, Batticaloa, Colombo, Democracy, EasterSundayAttackLKA, Education, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Jaffna, Kandy, Media, Media and Communications, Media Freedom, Media Literacy, Moneragala, Religion and faith, RTI, Science and Technology, Social Media, Social Media Declaration | Colombo 2019, Vavuniya, VIKALPA10, Women, Youth

සමාජ මාධ්‍ය ප්‍රකාශනය කොළඹ 2019 :  “මානව හිමිකම් මත පදනම් වූ වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාව ප්‍රවර්ධනය සඳහා” දිවයින පුරා ප්‍රාදේශීය  වැඩමුළු 

විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ  පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින…

Culture, Democracy, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Religion and faith, Social Media

දවස් 126 ක්, මාස 4ක්  ප්‍රමාද වූ යුක්තිය : කෙටි කතාවක් ලිවිම හේතුවෙන් අයුක්ති සහගත ලෙස  සිරගත කොට සිටි පළමු ලාංකිකයා ලේඛක ශක්තික සත්කුමාරට ඇප

යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස අගයන දහසක් ජනයාට යම් බලාපොරොත්තු දල්වමින් දින 126 ක් පුරා, එනම් මාස 4 කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින්  අයුක්ති සහගත ලෙස සිර ගත කරන…

Colombo, Culture, Democracy, Featured Articles, Histry, Human Rights, Land, Reconciliation, Religion and faith

මෙරටට සැපත්වන අගරදගුරු ජස්ටින් වෙල්බි වෙත ආයාචනයක්!

iMage: independent.co.uk වන්දනීය අගරදගුරු ජස්ටින් වෙල්බි දේවගැතිතුමනි, ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙම විවෘත ලිපිය ලියන මම කිතුනුවකු නොවන බවයි. එමෙන්ම මෙහිලා මා සඳහන් කරන්නේ මා මෙන්ම වැඩිමහල් ජීවිතය පුරාම මහජන සුභසෙත පෙරදැරිව කටයුතු…

2020 Elections, Democracy, Freedom of Expression, Politics and Governance, Religion and faith

ඔළුව අවුල් වීම, දේශපාලඥයාට පමණක් නොව, නීතිපතිවරයෙකුට හෝ කාදිනල්වරයෙකුට වුව අවලස්සනය.

iMAGE: GETTY IMAGES නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය. එවිට, ආයතන සහ පද්ධති යටපත් කොට පුද්ගලයෝ ඉස්මතු වෙති. මේ කියන රිසි බලධාරීන් වැඩි නැමියාවක් දක්වන්නේ, ප‍්‍රමිතියට ගරු කිරීමට…

Colombo, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1)

iMage:The Exponential Agency අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන් ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප‍්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප‍්‍රවාදයක් චමත්කාරයට නැඟූ…

Democracy, Peace and reconciliation, Politics and Governance, Post-War, Religion and faith

බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම: මූලික ධර්මය වෙතට නැවතත් (1) 

iMAGE: photito.com භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා…

Culture, Democracy, Development, EasterSundayAttackLKA, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Religion and faith

‘අන්තවාදයට පිළිතුර විය යුත්තේ තවත් අන්තවාදයක් නොවෙයි’ – මවුලවී ලෆීර් මදනි

ශ‍්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට…

Democracy, Human Rights, Human Security, Peace and Conflict, Religion and faith, War Crimes

සත්තකින්ම යුදෙව්වන් සමුල ඝාතනය ආරම්භ වුයේ ගෑස් කුටීර වලින්ද?

iMAGE: via The Conversation සංස්කාරක සටහන : Annie Reneau විසින් රචිත ” The Holocaust Didn’t Begin with the Gassing of Jews. It Began with Prejudice and Propaganda” නමැති ලිපිය, විකල්ප විසින් සිංහලයට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

අස්ගිරි ප්‍රකාශය – ආචාර්ය සරවනමුත්තුගේ පැමිණිල්ල සහ ජාතිවාදීන්ගේ වෛරී ඝෝෂාව

iMage:VIKALPA ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි….

Colombo, Culture, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම

iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…

Colombo, Culture, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

‘සතිපොල මුස්ලිම්වරුන්ට තහනම්’ සහ තලෛයිබාන් සභාපති

iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Religion and faith

‘යහපත වෙත යොමු වී, නපුර තහනම් කරන්න’ | ආගමික ඇදහීම සහ රටට අයත් වීම: මුස්ලිම් උභතෝකෝටිකයක් (2)

iMage: Amnesty International තබ්ලිග් ජමාත් සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ‍්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්මදූත ව්‍යාපාරයකි. එය,…

Colombo, Corruption, Democracy, Development, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘පොදු සමාජ අවකාශයෙන් ආගම බැහැර කොට, එය පුද්ගල අවකාශයට සීමා කළ යුතුයි’ | [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6)]

iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Religion and faith

ඒ ‘ආශාව’ සමග, ආගමික පිස්සුව එකට වැඩ කරයි. ඒ පිස්සුව බෝ කරන්නේ ආගමික ශික්ෂාවන්ගෙන් ය. [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (5)]

iMage: Universal Truth Center යම් ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි…

Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Peace and Conflict, Religion and faith

‘ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය.’ | පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (4)

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට…

Democracy, EasterSundayAttackLKA, End of war | 10 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Media, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Religion and faith, Women

වත්මන් තත්වය සහ අපේ වගකීම [1]

iMAGE: Vikalpa  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය…