Comments for Vikalpa

Comment on නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ? by gayan
good letter

Comment on වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි by dawkinssdodo
නිර්-ආගමිකයෙක් වන මට “බලෙන් හලාල් කැවීම”, නොදන්වා හලාල් කැවීම ප්‍රස්නයකි. මම අයත් නොවන ආගමික වෘතයක් පිලිපැදීමට බල කිරීම මට පිලිගත නොහැක. මා බලෙන් හිඳුවා දන්සැල් කැවීම, තොරන් පෙන්වීම ට මම එකඟ නොවන්නා සේම මට නොදන්වා හෝ බලෙන් හලාල් කැවීමටද මට එකඟ විය නොහැක. (බලෙන් හලාල් කැවීම යනු හලාල් නොවන මස් වර්ගයක්  නොසැපයීමයි.)

හලාල් ප්‍රස්නය අනවශ්‍ය යයි ඔබ තීරණය කරන්නෙ කෙසේද??

Comment on අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම by Shan S
මංජුල, මේක තවත් අතේ රෝලක් බව පේනවා. ඒත් සාමාන්‍ය මිනිසුන්ට මේක මැජික් එකක්. මොකද මේ ආණ්ඩුවේ සියල්ලම මැජික් නිසා. කවදා හරි මැජික එක අහුවෙනකන් නටවයි.

ඒත් මේක ටිකක් බුද්ධිමත්ව ප්ලෑන් කරපු මැජික් එකක්. එහෙම නේද?

Comment on අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම by විමර්ශක
මංජුල, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන් ඔබේ බත්තලංගුණ්ඩුව නවකතාව දොරට වැඩි දා ඊට සහභාගී වූ බව සිරස ප්‍රවෘත්ති ඔස්සේ කියා සිටියා. මෙය සත්‍යයක් ද? එවැනි ආරාධනයක් කිරීමට තරම් ඔබ දෙපළ අතර සම්බන්ධතාවක් තිබුණා ද?

ඔබට ප්‍රංශයේ දී කිසියම් ම හෝ දිනක මන්ත්‍රීවරයා මුණගැසී නැද්ද?

Comment on බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව by jayapala
meka niyama bauddha kaviyak. budun hitiyanam me kale kiyanneth mekama thama. mama danna vidihata nam me liyapu kena honda baudha kenek

Comment on නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ? by anonymous
I totally agree , Charles.

Comment on නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ? by charles
සැබෑ රදළ පැලැන්තිය සහ වළව්පේරුව යනු බටහිර අධිරාජ්‍යවාදයේ ගැත්තන් නොවේ,එය මම කියන්නේ අත්දැකීමෙනි,බ්‍රිතාන්‍ය මොඩලය තුල විකාර නටන්නේ සැබෑ රදළයන් නොව බ්‍රිතාන්‍ය පාලකයන්ට ලැදිව දේශය පාවාදී ඔවුන්ට කඩේ ගොස් වරදාන ලැබූ ඊණියා “රදළ ප්‍රතිරූපකයන්” මිස සැබෑ රදළයන් නොවේ.බ්‍රිතාන්‍යයන් ලංකාව සහමුලින් ඇල්ලීමට පෙර ඊට විරුද්ධව සටන්කල රදළයන් කොතෙක් වීද? බ්‍රිතාන්‍ය මොඩලයෙන් අප මිදියයුතු බව මම කියාසිටින්නේද සෑහෙන පමණ කලක සිටය, සිංහලේ රාජධානිය ප්‍රතිශ්ඨාපනය කලයුතුබව මම පවසන්නේද සෑහෙන කලක පටන්ය,නමුත් දේශීයත්වය හෝ බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධව නොයෙක්විට කතාකරන්නන් සිංහලේ රාජ්‍යය නැවත පිහිටුවනවාටත් මනාපයක් පෙන්නන්නේ නැත, කලයුතු දේ නොකර “කුණුහරුප වැඩ” කිරීමෙන් රටට කිසිදු සෙතක් අත්වන්නේ නැත.

Comment on 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම by silva
13 වන සංශෝදනය ඉන්දියාව විසින් අප වෙත බලෙන් නීති විරෝදී ලෙස පටවන ලද්දකි එබැවින් එහි නීතිමය වටිනාකමක් නොමැති බව නීතිවෙදියක් පවා පවසා ඇත. මෙය සහමුලින්ම ගලවා දැමිය යුතුය .

Comment on ['සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි'] සිවරාම් ඝාතනය කර වසර 8යි. by chamira
අනේ සම්පත් , මට ඔය ගැන හරි කණගාටුයි . LTTE  එකට විරුද්ද අයව ප්‍රභාකරන් මරණ සහතික ලියන කොට ඔහුගෙන්  ශිෂ්ට සමාජය ගැන අතුරු ප්‍රශ්න අහන්න ඔයාට මොලේ පදුනේ නැද්ද ? ඔය මොලේ පැදුනේ අද ඊයේද ? මෝඩ චුන් ගන්නේ කවුද  කියන්න අද මේ ශ්‍රී ලංකාවේ සිටින ජාතිකවාදීන් දන්නා කරුණකි . ප්‍රභාකරන් හිටපු විදේශ අමාත්‍ය කදිරගාමර් වෙඩි තබා ඝාතනය කරේ ඔයා ඔය කියන ශිෂ්ට සමාජය සාදන්න වෙන්න ඇති .

මේ සිංහල අපගේ රටයි ………………

Comment on මඩකළපුවෙන් ඉගැන් වු පාඩම සහ අනාගතය by charles
දෙමළ චෝලයන්ගේ රට හෝ නිජභූමිය තමිල්නාඩුව හෙවත් චෝල රටයි, ඔවුන් ලංකාවට එන්නේ ආක්‍රමණිකයන් ලෙසය. ඒ චෝල අධිරාජ්‍යයෙකු වන චෝල චෝලන්ගේ හමුදා සෙබලු ලෙසය, ඊට පසුව පොලොන්නරුව අගනගරය වන සමයේ ආර්යය සිංහල පාලකයන් තම පහසුවට උතුරු ඉන්දියාවෙන් අඹුවන් ගෙන්වීම වෙනුවට දකුණු ඉන්දියාවේ දෙමළ ස්ත්‍රීන් අඹුවන් ලෙස ගෙන්වීම තුලින් බෞද්ධ සංස්කෘතියට ශිව බලපෑම රිංගා ශිව කෝවිල් පන්සල් වලට ඇතුල්වී සදකඩ පහනින් ගවයා ඉවත්වී බෞද්ධ සංස්කෘතිය දූෂණය වීම ඇරඹිනි. අද වනවිට බෞද්ධයන්ට තමන් බෞද්ධද ශිවද යන්න තෝරාගැනීමටත් අසීරුවී ඇති බවක් පෙනේ, ඒ ඔවුන් බෞද්ධ වත්පිලිවෙත් වලට වඩා ශිව වත්පිලිවෙහ් අනුගමනය කරන බැවිනි. මුස්ලිමුන් රටට එන්නේ වෙළන්දන් ලෙසය (අදද ඔවුන්ගෙ බහුතරය කරන්නේ වෙළදාමයා, පැමිණ සිංහල පාලකයන්ගේ සිත දිනාගෙන ලංකාවේ සිංහල ගැහැණුන් විවාහ කරගෙන පැලපදියම් වේ. අනතුරුව ඉඩම් මිලට ගැනීමත් සිංහලයාට කලවම් වී ඉස්ලාමය තුල පෝෂනය වූ තුන්වෙනි ජනකණ්ඩායමක් නිර්මානය කර ව්‍යාප්ත වීම අරඹයි, ඔවුන් අද වනවිට රට සහමුලින් සියතට ගැනීමේ ක්‍රමෝපායක යෙදී සිටී, ඔවුන්ගේ ව්‍යාප්තිය සහ සංස්කෘතිය දෙමෙල්ලුන්ට වඩා බරපතල, ආක්‍රමකාරී සහ විනාශකාරීය. ඉතින් තවත් අප මෙම ආක්‍රමනිකයන් හිස මත තබාගෙන බෞද්ධ සංස්කෘතිය වනසන්නට ඉඩහරිමුද?