සිංහල, Batticaloa, Democracy, Human Rights

යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි

යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…

සිංහල, Economic issues, Health, Life quips, Matale

මාතලේ ‛බත්’ කිරිබත් වෙයි…

මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි. බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල්…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

අලුත් අවුරුදු හීනය

සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…

සිංහල, Features, Governance, Life quips, Pollonnaruwa

තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

නීරෝගේ වීනා වැයීම හෙවත් දෙමළ ජනයා නොසලකා හැරීම

උවිඳු කුරුකුලසූරිය නීරෝගේ පමණ ඉක්මවා යාම් ව්‍යසනයකින් කෙළවර විය. එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්‍රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත. අර්තකථන දෙකටම සහය දෙන්නෝ සිටිති. රෝමය කිසිදිනෙක අත්දැක නැති තරමේ…

සිංහල, Batticaloa, Governance, Life quips

මඩකළපුවේ ගංවතුර, පවුල් 60000 බලපායී

මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ….

සිංහල, Colombo, Life quips, Poems

මගේ නත්තල් රැය

පාර වැරදුණ සිහිනයක් ඇත්තෙන්ම අනවසර සිහිනයක් කවුළුවෙන් හිස පොවා කුටියට මේසයේ හිස ගසාගෙන නිදන කවියකට කූද්දයි ග වෙඩි වැදුණ වල්ග තරුවක් නගන අවසාන කෙඳිරිල්ල මඩු පල්ලියට ඉහළ ආකහේ රැව් නැඟෙයි ග තරු…

සිංහල, Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – ජනාධිපතිවරණ අභියෝග (5)

සමාජ සාධාරණත්වය සහ ජවිපෙ “මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

අවතැන්වූවන්ගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීමට එක්වන්න

උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක්…

සිංහල, Colombo, Life quips, Poems

තාත්තා සහ හිම

(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…

සිංහල, Colombo, Corruption, Democracy, Governance

ජනාධිපතිවරණ අභියෝග (04) – දූෂණය සහ භීෂණය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…

සිංහල, Batticaloa, Human Security, Life quips, Stories from the silent

නීතිවිරෝධී ලෙස මෙරටින් පැනයාමට තැත්කල තරුණයන් තිදෙනෙකුට වෙඩි: දෙදෙනෙක් මරුට..

මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මඩකලපුව,…

Ampara, සිංහල, Democracy, Governance, Peace and reconciliation

තිරුක්කෝවිල්හි දී කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම් අතර ගැටුමක්

අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…

Ampara, සිංහල, Human Security, Life quips, Media

සුලි කුණාටුවෙන් 2දෙනකු මියගොස් 4 දෙනකු තුවාල ලබයි.

වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර…