Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව: විවේචනාත්මක කියවීමක්

[Photo credit Ada Derana] උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී) පිහිටුවා ගෙවුණු මේ කාලය තුළ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන් විවේචනයට ලක් කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ, එල්එල්ආර්සීයේ වාර්තාව සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කෙරෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and reconciliation

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” (1)

– [Photo, courtesy JDS, is of Sri Lanka’s President reading the LLRC report on a ‘haansi putuwa‘ at his official residence.] ”මුහුණදුන් අත්දැකීම් හඳුනා ගැනීම සඳහා කෙනෙකු අත්‍යන්තයෙන් අවංක විය යුතුය. එසේම…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම නූගත් පාඩම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමේ වාර්තාව එක අතකට අසුබ දිනක ආ සුබ දසුනක් වැන්න. වෙනත් වචනයෙන් කියන්නේ නම් වාර්තාවේ අන්තර්ගත නිර්දේශයන් බොහොමයක් එය පතිත වූ සමාජ දේශපාලන සන්දර්භයට…

Democracy, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation

මන්නාරමේ කඳුඑ සයුර

මන්නාරම් වෙරළ තීරයට වැටුනු හිරු රැසින් වෙරළ තීරයේ මවන්නේ අපූරු චමත්කාර දසුන් පෙළකි. කලකට ඉහතදී මේ වෙරළත්, මේ භූමියත් ලෙයින්, කඳුළින් තෙමුනත් අද හිරු රැසින් විචිත්‍රවත් වීම ලේ සුවඳ වෙනුවට ජීවිතය ඉල්ලා…

Featured Articles, Features, Galle

කන්නැලියත් තර්ජනයට

හැත්තෑව හා අසූව දශකයේ දී තුනී ලෑලි සංස්ථාවට දැව සැපැයීම සඳහා වෙන් කර දුන් කන්නැලිය වනාන්තරය ඉන් සිදු වූ දැවැන්ත විනාශයට අද වන විට ද කම්පිත ව සිටියි. කන්නැලිය වන සංකීර්ණයක් ලෙස…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

අතුරැදහන් කිරීම්වලට විරැද්ධව කොළඹදී උද්ඝෝෂණයක්

පසුගිය දෙසැම්බර් 09වනදා යාපනයේදී පැහැරගත් ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්කරවීම ඇතුළු සියලු අතුරුදහන්කරවීම්වල විරෝධය පළකරමින් අද (21 ) කොළඹදී උද්ඝෝෂණයක් සහ රැලියක් පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියෙන් සවස 2ට ඇරඹි විරෝධතා පාගමන…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජන

දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…

Colombo, end of the War, Featured Articles, Features

“මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?”

ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළඟා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ්‍රී ලංකාණ්ඩුවට [2]

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය නොවැම්බර් මාසයේ මුහුණ දුන් වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙහි ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී හිටපු නීතිපති සහ වත්මන් ජනාධිපති උපදේශක මොහාන් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද…

Colombo, end of the War, Featured Articles, Features

ත්‍රස්තවාදියා සහ ලංකා සමාජය

‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමේ අවසන් වාර්තාව

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව අද (16) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිද අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ…

Colombo, Featured Articles, Features

යටත් වැසියා වෙනුවෙන් තටමන විදග්ධ මලබද්ධය

සිංහල පාඨකයා ඉදිරියේ ‛බුද්ධිමතෙකු’ වීම සහ තක්කඩියෙකු වීම එක විට කළ හැකි සරළ සූත්‍රයක් තිබේ. එය අනු අංග කිහිපයකින් සමන්විතයි. එකක් මෙසේය: ඔබ ලියන ලිපියේ ඇති සිංහල වචන ඉදිරියෙන්, හැකි හැම විටකම…

Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Media

‘වෙළදපොළ බිද වැටේ, ආණ්ඩුව නිද වදී‘ – මැනිං ‍වෙළද සංගමය(Photos)

අද(14) කොළඹ කොටුව ඉදිරිපිටදී නැවත වරක් විශාල ජනතාවක් රජය හදුන්වා දුන් එළවලු කූඩවලට විරෝධය දැක්වීමට මේ වනවිටත් එක්වී සිටියි. කොටුව දුම්රියපොල ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරැවක් වසා ගනිමින් මෙම ‍පිරිස උද්ඝෝෂණයේ නිරත වන අතර…

Colombo, end of the War, Featured Articles, Features

මානෙල් මල් වෙනුවට නියඟලා මල් මුණ ගැසීම

– Pic by – lankaviews ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුධය හරහා මේ වන විට විවිධ මතවාද, කණ්ඩායම්, ව්‍යාපාර බිහිවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙම කණ්ඩායම් හෝ ව්‍යාපාරවල සිටින ජවිපෙ මධ්‍යම කාරක…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights

අධිකරණය පෝරුවේ සිටුවීම

ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස…

Colombo, end of the War, Featured Articles, Features

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ්‍රී ලංකාණ්ඩුවට

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී…