මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි
iMage: reuters.com ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන…