Colombo, Democracy, Featured Articles, International Relations, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී – පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?

රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

‘විපක්ෂයේ මැතිවරණ කාර්යාලයකට පහරදීලා එහි සිටි ආබාධිත සෙබලෙකුගේ කෘතීම පාදයක් පවා රැගෙන ගිහින් තිබුණා‘

මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

එප්පාවල, හම්බන්තොට, කුඹුක්ගැටේ සහ රාජපක්ෂ මැරවාදය

පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…

Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය

Image Credit: adaderana රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance, Presidential Election 2015

අහෝ බුද්ධිය – රාජපක්ෂ ප්‍රමෝදීන්ගේ දිරායෑම

Image:Screen Shot/Satana ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය. එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ…

Environment, Featured Articles, Gampaha, Life quips, Politics and Governance

අලි හොරුන්ට සහ හොර අලි පැටවුන්ට මොකද වුණේ ?

(ගතවූ වසරේ නීතියේ රැහැනට හසුවූ අලි හොරුන්ට- හොර අලි පැටවුන්ට මොකද වුණේ ?, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා…

Colombo, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015, Religion and faith

පාප් වහන්සේ මෙරටට පැමිණිය යුත්තේ ඇයි?

Image Credit:apisrilankan අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි – පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014) ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

ඒකාධිපති දෙබෑයන් (2010/14): පළමුව යානු දෙවනුව මහින්ද

[වික්ටර් යානුකොවිච්(යානු,යුක්රේන්). මහිින්ද රාජපක්ෂ (ශ‍්‍රී ලංකා)] [Part 01] අද ලෝකය තුළ ප‍්‍රපංචයන් දෙකක් කැපී පෙනේ. 1. සිවිල් හෝ හමුදා ඒකාධිපති පාලනයන්ට ඓරෙහි දේශපාලන පිබිදීම් 2. ගෝලීය ආර්ථික අර්බුදයන්. ආර්ථික අර්බුදය මොහොතකට පසෙකලා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය හෙවත් සිංහලයින්ගේ කෝලාහලය

Image Credit:dailynews මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance, Presidential Election 2015

‘රෝහණ, ආදරණීය රෝහණ මිනිහෙක් වෙන්න…’| ධර්මසිරි බණ්ඩාරනායක[Audio]

…ඊයේ පෙරේදාත් එක අවමානයක් කළා, අපේ සියලුම කලාකරුවන්ට. රෙදි ගැලවෙන්න කියලා වෙන්න ඇති ඒ වේබ්සයිට් එකේ ලිව්වේ. මේ රට එක්තැන් කරන දෙමළ, සිංහල, මුස්ලිම් කියන මේ හැම ජනකොටසක්ම එක්තැන් කරන්න මහන්සි වෙච්ච…

Badulla, Citizen EYE, Economic issues, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්

සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා…

Colombo, Corruption, Featured Articles, Governance, Politics and Governance, Presidential Election 2015

ආණ්ඩුවේ ‘සල්ලි මලූ නඬේසන්’, ආණ්ඩුවෙන් පනින පිරිස්වලට කහවණු දී නතර කරයි.

Image Credit:thetimes විපක්ෂය පැත්තට තමන්ගේ බලය සීග‍්‍රයෙන් කාන්දු වෙමින් තිබීම වළක්වා ගැනීමට හැම දහංගැටයක්ම ගහන රාජපක්ෂ පාලනය එය සල්ලි වීසි කිරීමෙන් සාර්ථක කර ගැනීමට වලිකන සැටි ‘කලම්බ ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය රටට හෙළි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා

Image Credit: cmev මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම්…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී

Image Credit: adaderana.lk මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකා සමසමාජ පක්ෂය: 79 වැනි සංවත්සරයද, නැත්නම් 4 වැනි සංවත්සරයද?

ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ 79 වැනි සංවත්සරය යෙදෙන්නේ දෙසැම්බර් 18 වැනි දාටයි. එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ බර්නාඞ් සොයිසා වැන්නන්ගේ ලංකා සමසමාජ පක්ෂය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications

‘අසූචී අනුභව කරන්නන්, අසූචි ගඳ බව නොදනී‘ | lankacnews බොරු පළකිරීම සම්බන්ධයෙනි

විමල් විරවංශවාදි ලංකා ස‍ි නව්ස් වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින් මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලන්ත ඉලංගමුව විසින් එම වෙබ් අඩවියට යවන…