Featured Video, Health, Life quips, Pollonnaruwa, Video

ජීවිතයත්, මරණයත් අතර දිවිගෙවන වකුගඩු රෝගියෙකු සමඟ…..

[youtube]http://www.youtube.com/watch?v=5ejAqgqHvqs[/youtube]

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය මේවනවිට ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුල ප්‍රදේශයක්. මෙහි බොහෝ මිනිසුන්ගේ ජීවිකාව ගොවිතැන. මේ වන විට වකුගඩු රෝගය නිසා මේ ප්‍රදේශයේ බොහෝ මිනිසුන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. එසේ අදරණ වූ ගොවි මහතෙකු ‛විකල්ප’ සමග තමන් මේ රෝගය නිසා අත්විඳින තත්වයන් පිළිබද දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයෙන් දිස්වේ.