සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග


‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට පත් උනා. සාකච්ඡාව පටන් ගැනීමට පෙරම හැම කෙනෙකුටම දැනෙන්න තිබුණා යම් කිසි උණසුමක් තිබෙන, තීරණාත්මක අවස්ථාවක් බවට පත් වෙන්න යනවා කියලා……‘‘

ඊයේ(01) ජීනීවා නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් UPR සාකච්ඡාව පිළීබද ජිනීවා නුවර සිට විකල්ප වෙබ් අඩවියට අදහස් දැක්වූ ජේ්‍ය්ෂ්ඨ ජනමාධයවේදී සුනන්ද දේශප්‍රිය මහතා එසේ ප්‍රකාශ කලේ ය.

සුනන්ද දේශප්‍රිය මහතා සමග විකල්ප වෙබ් අඩවිය පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ සටහන සදහා පහත වීඩියෝවට පිවිසෙන්න

[youtube]http://youtu.be/5OUNRmvHVv8[/youtube]

@VIKALPA