සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි මෙන්ම (අ)දේශපාලනික පිළිවෙතකි. විශේෂයෙන් මානව හිමිකම් සංවිධාන ද මේ පිළීබදව දක්වන්නේ ඇල්මැරැනූ ස්වාභායක් වන අතර සුපුරැදු පරිදි ලංකාවේ අධිපති මාධ්‍ය ද තවත් එක් ඝාතනයක් සේ ගනිමින් සිරස්තල පවා ලියයි. එයට ඉදිරියෙන් යමින් ශිෂ්ඨ, මානුෂික සහ දේශපාලනික තත්ත්වයන් මත පිහිටා සිදු කරන විග්‍රහයන් සිදු වන්නේ නැති තරම්ය.

මෙවැනි තත්ත්වයක් තුළ වැලිකඩ ඝාතනය හා එහි දේශපාලනික් හැඩයන් පිළිබදව, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක, දීප්ති කුමාර ගුණරත්න පසුගිය දා විකල්ප පුරවැසි වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවයි.

[youtube]http://youtu.be/50h-02fP4B8[/youtube]