Democracy, Features, Human Rights, Life quips, Politics and Governance, Puttalam

‘ඔන්න ධර්මද්වීපයේ කෙරැමක්කාරයින්ගේ වැඩ’

Rev: Badiwewe Diyasena Thero
Rev: Badiwewe Diyasena Thero

‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්‍රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්‍යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට සතියකට ඉහතදී ධීවරයන් 6දෙනෙකු නිදහස් කර ගැනීම සදහා මාරාන්තික උපවාසයක් කළ වරදට ධීවර අමාත්‍යංශය සැළසුම් කළ සාඩම්බර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් දින 14කට මම අත්අඩංගුවට ගැණෙනවා. වසර දහස් ගණනකට ඉහත දී කැළනිතිස්ස රජතුමා විසින් මහා සංඝ පීතෘවරයාණන් නමක් තෙල් කටාරමක බස්සලා පිච්චීමේ සාපයට, මහ මහුද ගොඩගලනවා.“ යනුවෙන් පසුගිය පෙබරවාරි 15වනදා මරා දැමුණු ධීවරයින් සිහිකිරීමේ වැඩසටහනක දී බැදිවැවේ දියසේන හිමියන් ප්‍රකාශ කළේය.(එහි සම්පූර්ණ වීඩියෝව සහ සටහන සදහා පිවිසෙන්න)

බැදිවැවේ දියසේන හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ අදහස් දැක්වීම සදහා පහත වීඩියෝව බලන්න

@Thumbnail Image Credit:srilanka.for91days