Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Poems, Politics and Governance

ජූලිය මැයිවලට

[එක අහසක්

එක පොළොවක්

එක අම්මෙක්

කියන්නට කට කැඩුණු

දෙබෑ කළ ගර්භාෂයක්

ජූලි මස උතුරට

සමරූ ජන්ම දින සාදයක්…..]

83 July Poyem copy