Colombo, Poems

ඉතින් අපිට පාන් ද ?

EPF කයි ලු ගසා
විරෝධයක් ආපු නිසා
වෙඩි උණ්ඩයෙ බලය ලෙසා
“රොෂේන්” ට උන් දුන්න “විසා”

ඉතින් අපිට පාන් ද ? //

ඉන්ධන මිල ඉහළ නියා
ධීවරයෝ සටනෙ ගියා
මැරුම් කෑවා “ඇන්ටනි”යා
පෙළපාලිය වතුරෙ ගියා

ඉතින් අපිට පාන් ද ? //
……………….

Weliweriya kavi 2 copy