Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.)

සාදු හදවතින් පුදදෙන හිනාවා
යාළු තොපට නැතුවද කල්පනාවා
සාලවනය මැද බුදු වන්දනාවා
පාළු අතට හෙට දවසක් ගෙනාවා

…………………….
……………………
Manjula Kavi copy