Image courtesy : UN
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය ලංකාවේ සංචාරය නිමා කරමින් පසුගිය අගෝස්තු 31වනදා කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා Opening remarks by UN High Commissioner for Human Rights Navi Pillay at a press conference during her mission to Sri Lanka නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. පහත පලවන්නේ එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනයයි.[Download the statement as a PDF from here.]

Sinhala Translation of the Opening Remarks by the UN High Commissioner for Human Rights at the Press Confer… by rightsnow

[උපුටා ගැනීම- සමබිම් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබූ පරිවර්තනයෙනි | ]