ආර්ථික සහ සාමය සදහා වන ආයතනය විසින් ලොකයේ රටවල් 162ක් තුළ කරන ලද අධ්‍යනයක නිකුත් කරන ලද දර්ශකයක දැක්වෙන්නේ එම රටවල් 162 අතුරින්, සාමය පිළිබදව සැලකීමේදී ලංකාව පසුවන්නේ 105 වන ස්ථානයේ බවයි. මෙම දර්ශකය මගින් ඒ ඒ රටවල හමුදාකරණය, සමාජ ආරක්ෂාව, ත්‍රස්ත ක්‍රියා, වැනි අංශ ගණනාවක් පිළිබද සිය අවධානය යොමු කර තිබේ.

අප ආසන්නයේම රට වන ඉන්දියාවේ සාමය සදහා එම දර්ශකයේ සටහන් වන්නේ 143වන ස්ථානයයි.

මෙම යොමුව ක්ලික් කිරීමෙන් එම දර්ශකයට පිවිසිය හැකිය.