පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින් පසුගිය ජූලි 06 වන ඉරිදා බදුල්ල බස්නැවතුම්පළ අසලදී විරෝධතාවයක් පැවැත්විය. එම විරෝධතාවය සදහා මිය ගිය සදුන් මාලිංගගේ මව වන මල්ලිකා මහත්මිය ඇතුලු ඔහුගේ සමීපතමයින් ද, මීට මාස 34කට පෙර කටුනායක නිදහස් වෙළද කලාප අරගලයේ දී පොලීසිය විසින් වෙඩි තැබීමෙන් මිය ගිය රොශේන් චානකගේ මව ද මෙම විරෝධතාවයට එක් වී සිටීම විශේෂත්වයකි.

පහත දැක්වෙන්නේ එහි ඡායාරෑප සටහනයි(මෙහි සම්පූර්ණ විස්තරයක් ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තු වන්න)

IMG_1605
(සදුන් මාලිංගගේ මව)

IMG_1587

IMG_1589
(ඝාතනය කළ රොශේන් චානකගේ මව පත්‍රිකා බෙදමින්…)

IMG_1594

IMG_1611

IMG_1612

IMG_1613

Full Photo Series

@Vikalpa